karapu ekata hena gahala aguruwelama pala
නල්ලතන්නියේදී මද්දකට හසු වූ දුර්ලභ කළු කොටියා මුදා ගැනේ
කඳුකරයට ආවේණික දුර්ලභ කලු කොටියෙකු මන්දකට හසුවී සිටිය දී සොයා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි
මාත් නිව්ස් එක දැක්ක ගමන්ම මේ ත්‍රෙඩ් එක මතක් වුණා බං. මූ අල්ලන්න හිතාමතා කරපු දෙයක්ද මේක?