Sri Lankan Calendar 2012 [AUGUST] : කට්ටිය මගේ වැඩේට support එකක් දෙන්න :)
මම 2011 දෙසැම්බර් මාසේ එලකිරි එකේ දැම්මා SRI LANKA CALENDAR 2012
ඒකට හොද comments තිබ්බා. ඒ දවස් වල ගොඩක් කට්ටිය download කරල තිබ්බා. ඒත් ඒ sendspace links දැන් වැඩ නෑ.
ඒ නිසා මම හිතුවා මාසෙන් මාසේ වෙන වෙනම upload කරලා දාන්න
මෙන්න මෙතනින් download කරගන්න අගෝස්තු මාසෙ එක.
http://www.sendspace.com/file/1zc3e7
මෙන්න තියනවා පරන thread එක. (eke image download links nam dan wada na
)
www.elakiri.com/forum/showthread.php?t=1303963
September
October
November
December
හොදනම් comments එකක් bump එකක් දාල යන්න. මගේ facebook page එකට like එකක් දාලම යන්න අමතක කරන්න එපා.
http://www.fb.com/melandesignnine
***සැප්තැම්බර් මාසේ ලඟදීම
මම 2011 දෙසැම්බර් මාසේ එලකිරි එකේ දැම්මා SRI LANKA CALENDAR 2012
ඒකට හොද comments තිබ්බා. ඒ දවස් වල ගොඩක් කට්ටිය download කරල තිබ්බා. ඒත් ඒ sendspace links දැන් වැඩ නෑ.
ඒ නිසා මම හිතුවා මාසෙන් මාසේ වෙන වෙනම upload කරලා දාන්න

මෙන්න මෙතනින් download කරගන්න අගෝස්තු මාසෙ එක.
http://www.sendspace.com/file/1zc3e7
මෙන්න තියනවා පරන thread එක. (eke image download links nam dan wada na
)www.elakiri.com/forum/showthread.php?t=1303963

Last edited: