Sri Lankan Cricket - පාවා දෙන්නෝ......

දගයා

Member
Feb 26, 2011
9
2
0
තමන්ගෙ රටේ ක්‍රීඩකයන් තමන්ගෙම රටේ ground එකේ සෙල්ලම් කරද්දි වෙන සම්පුර්ණයෙන්ම වෙන රටකට එක support දෙන්නෙ මොන හිතකින්ද?
 

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :lol: kata unath support karana eka thamange aithiya :yes: anika meka SL vs AUS nemei AUS vs PAK match eka ekedi apita SL kodiyak usan ground gihin sprt karala wadak nae ne :lol::lol: ekata usan yanna one AUS or PAK kodiyak ekka gihin suprt karanwa :lol:
    u lankawe ipaduna thamai,lankawen kala,education gattha thama eth ewa nikan govt eken dunne nae :lol: un mahinsi welai oya thanata awe :lol: e wagema oya mahansi wena minnsu loku rataka mahansi una nam un hena loku thanaka innawa :yes:

    oka nemei waradi ara SL vs PAk match eke ape un PAK suprt karapu ekai katha wade :yes: eka waradi nae eth lankawe hatiyata eka lajja wenna one :yes: eth mu karapu wade ehema kisi awulak nae :yes:
    habai mu SL vs AUS match eke nam meka kare ekata nam lajja wenna wenawa :yes:eth machn apita hemoma hadana bae :D onama rataka,thanaka aniwa pisso 2nek wath adumagane innawa :lol: :yes:
     
    Last edited:

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    පැටියා;9696595 said:
    ගොං ආතල් දෙන්න එපා ඕයි......
    උට කැමති ටීම් එකට ඌ සප් කරනවා....
    උඹට අලද? :confused:
    ලංකාව ගහන මැච් එකකදි ලංකාවට සපෝට් නොකර වෙන රටකට සපෝට් කරන එක වැරදියි....
    පකිස්තානෙයි ඔස්ට්‍රේලියාවයි ගහද්දි ඌ ඔස්ට්‍රේලියාවට සපෝට් කලානම් අවුලක් නෑනෙ.
    අනික පකිස්තානෙයි ඔස්ට්‍රේලියාවයි ගහද්දි ලංකාවට සපෝට් කරලා වැඩක් නෑ මං හිතන්නෙ :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Nipunajayjay

    Junior member
  • Apr 17, 2008
    220
    5
    18
    monawa unath eka uge choice eka...bt me thread eka dapu helapaya kauda...public forum ekaka aduma gane namawath kiyanne nethuwa thread dana kota...muge FB profile ekai, photosui hema ekama dala.....harakek unata thapulanna yanna epa...