පැටියා;9696595 said:ගොං ආතල් දෙන්න එපා ඕයි......
උට කැමති ටීම් එකට ඌ සප් කරනවා....
උඹට අලද?
ලංකාව ගහන මැච් එකකදි ලංකාවට සපෝට් නොකර වෙන රටකට සපෝට් කරන එක වැරදියි....
පකිස්තානෙයි ඔස්ට්‍රේලියාවයි ගහද්දි ඌ ඔස්ට්‍රේලියාවට සපෝට් කලානම් අවුලක් නෑනෙ.
අනික පකිස්තානෙයි ඔස්ට්‍රේලියාවයි ගහද්දි ලංකාවට සපෝට් කරලා වැඩක් නෑ මං හිතන්නෙ![]()
agreed!!ඕයි...උදේ පාන්දර මෝඩ ජෝක් දාන්න එපා....
මූ මේ ඉන්නේ AUS vs PAK මැච් එකේ....
අනිත් එක ඌ කැමති රටකට sup එක දුන්නාම උඹට කසන්නේ උඹේ ඇඟ පුරාම රෑශ් එකක්ද???![]()

පැටියා;9696595 said:ගොං ආතල් දෙන්න එපා ඕයි......
උට කැමති ටීම් එකට ඌ සප් කරනවා....
උඹට අලද?
ලංකාව ගහන මැච් එකකදි ලංකාවට සපෝට් නොකර වෙන රටකට සපෝට් කරන එක වැරදියි....
පකිස්තානෙයි ඔස්ට්‍රේලියාවයි ගහද්දි ඌ ඔස්ට්‍රේලියාවට සපෝට් කලානම් අවුලක් නෑනෙ.
අනික පකිස්තානෙයි ඔස්ට්‍රේලියාවයි ගහද්දි ලංකාවට සපෝට් කරලා වැඩක් නෑ මං හිතන්නෙ![]()

Lankawey Ipadunoth Lankawata support karanda kiyala kohey hari kiyala thiyanwa da ??

හ්ම්ම්ම්ම්...මචන් මූ මම දන්න එකෙක්...
බට් දැනුයි දැක්කේ මූ AUS vs SRI LANKA match එකේදිත් අරුන්ට තමා දීලා තියෙන්නේ...
ඒක දැකලා නම් මට මූව අප්පිරියා උනා බං....
මම මෙතනින් කැපෙනවා බං....
මේ වගේ උන්ට කතා කරලා වැඩක් නෑ....

පැටියා;9696619 said:හෆොයි........
මු වේ* කොල්ලෙක්නේ බලං ගියාම...... අපි සුද්ද කරලා තියෙන්නෙ මෙහෙවු එකෙක්වද?![]()

garu karanda kiyala thiyanwa vadinna kiyala naha ney ubala wanda misak eth dain ung wadineth naha (uba vadinwada ?? )
anika SL vs Aus match eky sanga 4rak gahuwoth Aus kattiya apudi gahaney ?? ei ung lankawey Ipaduna hinda da ??

Damned shower save Sri Lankans![]()
Aussies CRASHED kiwies !!!!!!!!!!!!!!!!!!
This is 25th
Sri Lanka next u..................![]()
හ්ම්ම්ම්ම්...මචන් මූ මම personally දන්න එකෙක්...