Sha! Niyamai

උඩට..
ලස්සනට නටනව
yes machanඒත් සිංහල කෙල්ලට වඩා අනිත් කෙල්ලො දෙන්නගෙ ලාලිත්යක් සහ feminine ගතියක් තියනව කියල හිතෙන්නෙ මට විතරමද. සිරාවට අහන්නෙ. ජෝක් එකට නෙමේ බන්.එතන සිංහල කෙල්ලෙකුත් ඉන්නවා...![]()
ඒත් සිංහල කෙල්ලට වඩා අනිත් කෙල්ලො දෙන්නගෙ ලාලිත්යක් සහ feminine ගතියක් තියනව කියල හිතෙන්නෙ මට විතරමද. සිරාවට අහන්නෙ. ජෝක් එකට නෙමේ බන්.
ආ දැන් පිලි අරගෙන තියෙන්නෙ ලංකාවෙ කෙල්ලො ලස්සන නෑ කියල. කමක් නෑ. මන් තව තැන් වල දැකල තියනව සුද්දියො උඩරට, රෙද්දෙ හැට්ටෙ ඇදන් නටනව. අවංකවම මට දැනෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ට වඩා ගොඩක් හොදට ඒ ඇදුම් ඇදගෙන නටන එක එයාලට ගැලපෙනව කියල. අපේ උන්ට වඩා හොදට නටනව එයාල අපේ නැටුම්. උඹට නොතේරුනාට එහෙම හිතෙන අය තව ඇති.මට නම් පෙන්නේ වැඩිපුර feminine සිංහල කෙල්ල කියල... සුද්දියෝ සිංහල කෙල්ලන්ට වඩා ලස්සන උන්ට වඩා feminine ගතිය සිංහල කෙල්ලන්ගේ කොහොමත් වැඩි...