Sri Lankan E-Ticket Help

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    මචන්ලා මම ටිකට් එකක් දලා තියෙන්නෙ සින්ගා යන්න. බොර්ඩින් පාස් එක ඉමෙල් එකට ගත්තා එත් එකෙ තියෙන්නෙ නම වැරදියට. එක විශෙශ කරමයක්ද ටිකෙට් ඉශු කරන නැතම් අත්තටම වැරදිලාද?

    mama ticket eka findmyfare eken daddi Passport eke widiyatama thama details damme.


    0jNyvZo.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Meka Bording pass eka nemi ne ban E ticket ekane .Online checking wela nane uba .Kohomath oka awulak wenne na ..
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Kokatath umba sri lankan customer care ekata call ekak deela oka kiyanna machan..antima mohethe oka kiwwama mukuth karaganna bari wei.. +94197335555.