Sri Lankan Ferrari Test Drive! (TOP GEAR SRI LANKA)

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    tharaha ganna deyak ne ban, aththane kiyala thiyenne, adambara weyan thawath lankawe ekakta ferrai ekak thiyanawa kiyala.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    lankawa chater karanawa



    https://www.facebook.com/slcars77
    Wahanayak ganna anna apema thenakata
    logo.png
     

    aruna47

    Well-known member
  • මොලේ හොද නැති පො--යෙක් මු ලංකාවම චාටර් කරනවා මෙව්වා වලින් මුන් ඉන්දියන් උන් කරන වැඩ ලංකාවේ උන් කරන විදිහට කියනවා.. රට ඉන්නවා නම් ලංකාව චාටර් නොකර ඉන්නේ නැතිව පුක දෙනවා.. මුන් හිතන්නේ මෙව්වා කරාම මිනිස්සු හිනා වෙනවා කියලා.. නොදකින් :angry::angry::angry:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    මොලේ හොද නැති පො--යෙක් මු ලංකාවම චාටර් කරනවා මෙව්වා වලින් මුන් ඉන්දියන් උන් කරන වැඩ ලංකාවේ උන් කරන විදිහට කියනවා.. රට ඉන්නවා නම් ලංකාව චාටර් නොකර ඉන්නේ නැතිව පුක දෙනවා.. මුන් හිතන්නේ මෙව්වා කරාම මිනිස්සු හිනා වෙනවා කියලා.. නොදකින් :angry::angry::angry:
    kiyala vadak na bn :frown::frown:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මොකෙද්ද බන් මෙකා.. ලංකාවේ නම් කන මෝඩයෙක්..
     

    aruna47

    Well-known member
  • kiyala vadak na bn :frown::frown:

    මුන්ගේ සිගිති මොලේට මුකුත් තේරෙන්නේ නැති එක තමයි ඔය ප්‍රශ්නේ.. ඔය අමාරුව හොද කරන්න පුළුවන් දෙකක් දුන්නා නම්.. මුන් වගේ පො--යන්ට ආව් ෂෝයි අනේ කියන පො--යෝ වෙ-යෝ ඉන්නවා එකයි මුන් මෙව්වා කරන්නේ
     

    YaKuZa

    Member
    Mar 1, 2009
    136
    27
    0
    InDaRooM
    උබලට හාස්‍යය රසය කියල දෙයක් නැද්ද?
    තුට්ටුදෙකේ කුණුහරුප ඇර වෙනමුකුත් දන්නේ නැද්ද?
    ඔය ළිදෙන් පොඩ්ඩක් එලියට ඇවිත් බලන්න...:dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක තමා වෙන්නෙ මුල මැද අග කචල් උනාම.. please stay wherever you are, and don't even think about coming back for god's sake...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ජෙහාන් කියන එකා නේද.. මූ සමහර වීඩියෝ වල ලංකාව චාටර් කරලා දානවා වගේම සමහර වීඩියෝ වල ලංකාව ගැන හොඳත් කියනවා.. පිස්සු හුයන්නෙක්..:lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ජෙහාන් කියන එකා නේද.. මූ සමහර වීඩියෝ වල ලංකාව චාටර් කරලා දානවා වගේම සමහර වීඩියෝ වල ලංකාව ගැන හොඳත් කියනවා.. පිස්සු හුයන්නෙක්..:lol:

    me harry peraira kiyana eka hitu kiyala lankawa chater karanawa. dan uge ehema video ekak hewwa eeka private daala.
    me thiyanne jehanr ge reply eka

     
    මේක තමා වෙන්නෙ මුල මැද අග කචල් උනාම.. please stay wherever you are, and don't even think about coming back for god's sake...

    මුගෙ ඔක්කොම ජෝක් සීන් මචං තියෙන්නෙ. උඹල මෙව්වත් සීරියස් ගන්නවද? ඔයිට හපන් Russell Peters කාරයා. ඌ කියන කතා වලට හරි නන් ඉන්දියන් කාරයො බෙල්ලෙ වැල දාගන්න ඕනෙ. එච්චරටම කුප්ප කතා ඌ කියන්නෙ.