12.07 ඉදන් බලන්න
හැමෝම දන්නවා ඇතිනේ චන්න එදිරි බන්දනගේ
ලංකාව වෙනුවෙන් 1999 ඉදන් සෙල්ලම් කරපු කොල්ලෙක්
forward position එකේ තමා play කලේ
අද පාරට වැටිලා
international match 2 කදී best player වෙලා තියන කොල්ලෙක්
දැක්කම දුකයි බං රැට වෙනුවෙන් සෙල්ලම් කරපු එකෙක් අද වැටිලා තියන තැන දැක්කම
දකින්න ඕන කෙනෙක් දකිනකන් මේක share කරහල්ල
ඒක තමා කරන්න පුළුවන් දේ අපිට
මේ play කල club
Playing position Forward
Years Team Apps (Gls)
2001 Hurriyya
2001-2002 Pettah United
2002-2003 Dempo SC
2003-2005 Pettah United
2005 Victory
2005-2006 Ratnam Sports Club
2006 Negombo Youth SC
2006 Victory
2006-2007 Negombo Youth SC
2007-2011 Ratnam Sports Club
2011 Club All Youth Linkage
2012- BG Sports
විස්තර ගත්තේ මෙතනින්
Last edited:


