Sri Lankan genuine වල් dogs ල :3

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඇයි බං මෙච්චර සමකාසන්න පණ පිටිං කරවෙන රටක් වෙලත් මෙහෙ බල්ලො මහ දවාලෙ නාන්න අරං යද්දි නිකං මරන්න අරං යනව වගේ දඟලන්නෙ :(
නාන්න හදනව කියල දැනගත්තොත් බල්ල නෑ :no: :no: :no:

ඒ වුනාට බලන්න එපෑ යූටියුබ් එකේ එහෙම, පට්ට හීතල රටවල් වල බල්ලො දූවගෙන ගිහිං වතුරට පයිනවනෙ සිඞ්හලු :shocked: :shocked:
ඇයි එහෙම වෙන්නෙ ? :eek: :eek:
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    10463998_10203918922196433_8309269273727941341_n.jpg


    in sri lanka delft island :lol:
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    පොඩි කාලේ ඉදන්ම පුරුදු කරාම ඔය කේස් එක නෑ බන්..අපේ ගෙදර ඉන්න බල්ලෝ සෙට් එකව නාන්න ඇලට එක්කගෙන ගියාම ලේසියකින් ගොඩට ගන්න බෑ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොඩි කාලේ ඉදන්ම පුරුදු කරාම ඔය කේස් එක නෑ බන්..අපේ ගෙදර ඉන්න බල්ලෝ සෙට් එකව නාන්න ඇලට එක්කගෙන ගියාම ලේසියකින් ගොඩට ගන්න බෑ..

    ඉතිං බං මූවත් පොඩි කාලෙ ඉඳන්ම නාවනව... ඒත් තාම නාන්න එක්ක යන්නෙ මරන්න එක්ක යන්න වගේනෙ :oo: :oo: :oo:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඌ පොඩි කාලේ ඉදන්ම උඹව ආදර්ශෙට ගන්න ඇති බං :yes:

    :lol:

    මං දවසකට දෙපාර දෙපාර නානව යකෝ..
    දවාලට එකයි නිදාගන්න ලෑස්තිවෙලා එකයි ගානෙ :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    issara ape ballat nanna geniyanakota duwanawa, uwa allannat ba e welawata. eeta passe watura aran awilla hose ekakin uge agata danawa uuwa temenna eeta passe uu atal eke innawa. habai uu stray nevei.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    issara ape ballat nanna geniyanakota duwanawa, uwa allannat ba e welawata. eeta passe watura aran awilla hose ekakin uge agata danawa uuwa temenna eeta passe uu atal eke innawa. habai uu stray nevei.

    මූත් එහෙම තමා බං.. වතුර වැටුනට පස්සෙ ඉන්නව :yes:
    ඒත් නාවන්න අල්ලගන්නනෙ බැරි :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මූත් එහෙම තමා බං.. වතුර වැටුනට පස්සෙ ඉන්නව :yes:
    ඒත් නාවන්න අල්ලගන්නනෙ බැරි :(

    uba ekata hose ekakin watura aran awilla uuta penne natuwa eka paratama uuta watura widapan. ara api iskole yaddi samahara ewunwa watura nawana widiyata. eeta passe uuta eka atal nisa uu idiy.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපේ බලලත් නාවනක්න් නිදාගෙන ඉන්නව.. :oo:
    වතුරට කැමති ඌ රස්නේ වැඩි නිසා..