අපේ ගෙදර නම් බල්ල තමයි මාව බලෙන් නාන්න එක්කන් යන්නෙ.
උගෙන් බේරෙන්න බෑ.![]()


ඇයි බං මෙච්චර සමකාසන්න පණ පිටිං කරවෙන රටක් වෙලත් මෙහෙ බල්ලො මහ දවාලෙ නාන්න අරං යද්දි නිකං මරන්න අරං යනව වගේ දඟලන්නෙ
නාන්න හදනව කියල දැනගත්තොත් බල්ල නෑ![]()
![]()
ඒ වුනාට බලන්න එපෑ යූටියුබ් එකේ එහෙම, පට්ට හීතල රටවල් වල බල්ලො දූවගෙන ගිහිං වතුරට පයිනවනෙ සිඞ්හලු![]()
ඇයි එහෙම වෙන්නෙ ?![]()
![]()

අපේ ගෙදර නම් බල්ල තමයි මාව බලෙන් නාන්න එක්කන් යන්නෙ.
උගෙන් බේරෙන්න බෑ.![]()