Sri Lankan girl living with a sexual predator

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,072
    2
    116,290
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    intro-1660579849.jpg
     
    • Love
    Reactions: KrishanL89

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    කිරියෙත් හිටියා නේද මේ වගේම ඩයල් එකක්.. වයිෆ්ගෙ නියුඩ් ශෙයා කරපු එකෙක්?? ඌව මතක් වුනේ මේ සීන් එකෙන්
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,416
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනෝත්තක්ද මේ කාන්තාව කියන්නේ? තව කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් වුනාම නීතියෙන් ඇට තලන්නේ නැතිව ස්වභාවදර්මෙන් පලදෙනකන් බලන් ඉන්න එක නං අමුම අමු ගොං කමක්.

    ඔය සතා නිදැල්ලේ තිබ්බා කියන්නේ තව කෙල්ලෝ කීයක්නම් අනතුරේද? හරිනං ආණ්ඩුවෙන් හරි තීරණයක් ගන්න ඕන.

    මිට්ටොන්ටම හරියන සිරිලාංකික ගව සම්පතක් තමයි ඉතින්.