Sri Lankan Guy Hacked Many SL Websites

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    තම්බින්ට ඔච්චර තමයි කරන්න පුලුවන්. හැංගිලා ඉදන් ගහන්න. දැන් ඔහොම කරා කියලා කාටද රිදෙන්නේ. මෝඩ පක්කු
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    Mewa hack karala mak karannada. Mehema sites thiyenawa kiyala danneth adai

    ඔව් බන්. සිරාවට. ගොන් තම්බින්ට පුලුවන් ඔහොම දේවල් කරන්න තමයි. අඩුගානේ රට ගැන හිතලා හොද වැඩක් කරානම් හැමෝන්ටම ආඩම්බරයි.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මේ ඔක්කෝම වාද්දුවේ සයිට් බන්. මේක වෙඩ් මාස්ටර් හෝ වෙන කාගේ හරි වැඩක්. ඇයි බන් මේ සයිට් ඔක්කෝම වාද්දුවේ වුනේ.
    0erze8d.png

    jm4aVyL.png

    e1sKxm2.png

    AH8t7nF.png

    PxcRr50.png

    P3AGAWP.png

    dAmImbQ.png

    fB4lRLv.png
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මේ ඔක්කෝම වාද්දුවේ සයිට් බන්. මේක වෙඩ් මාස්ටර් හෝ වෙන කාගේ හරි වැඩක්. ඇයි බන් මේ සයිට් ඔක්කෝම වාද්දුවේ වුනේ.
    0erze8d.png

    jm4aVyL.png

    e1sKxm2.png

    AH8t7nF.png

    PxcRr50.png

    P3AGAWP.png

    dAmImbQ.png

    fB4lRLv.png

    okkoma eka ipage account eke host karala aththe mokek hari ekata ringala wada pennala :rofl::rofl:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    Tell this low level bitch to correct the last part, there's no "B" on Cyer / I believe this bugger tirying to say Cyber

    අඩු කුලේ spelling mistake හැකර්