Sri Lankan Inflation 1% 😮

emoboy

Well-known member
  • Oct 1, 2015
    1,517
    1,820
    113
    මේ මොන jokes ද?
    IMG_20231121_071910.jpg
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    4,690
    1,230
    113
    Looks likecits true.

    Learn more aboutRefinitiv
    Reuters home


    Sri Lanka inflation rate eases to 0.8% in Sept vs 2.1% in Aug​

    Reuters
    October 23, 202311:00 PM GMT+13Updated a month ago




    eabsSri Lanka's key inflation rate eases to 25.2% in May

    A worker carries a sack of vegetables at the whole sale market, as Sri Lanka's key inflation rate eases to 25.2% in May, at a stall at a main market in Colombo, Sri Lanka June 1, 2023.... Acquire Licensing Rights Read more
    COLOMBO, Oct 23 (Reuters) - Sri Lanka's consumer price inflation rate eased to 0.8% year-on-year in September from 2.1% in August, the statistics department said on Monday.
    The National Consumer Price Index (LKNCPI=ECI) captures broader retail price inflation and is released with a lag of 21 days every month.
    Food prices fell 5.2% in September after declining 5.4% in August, from a year earlier, the Department of Census and Statistics said in a statement.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    29,161
    1
    37,365
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උද්දමනය කියන්නෙ බඩු මිල වැඩිවීමේ වේගයට. උද්ධමනය බින්දුව උනත් බඩු මිල අඩුවෙන්නෙ නෑ.

    ආණ්ඩුවේ උත්සාහය තියෙන්නෙ උද්ධමනය 5%ට අඩුවෙන විදිහට බඩු මිල වැඩි කරන්න. මේ වෙලාවේ ඒක කරන්නෙ 3% වැට් බදු වැඩි කරලා.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,121
    522
    113
    No Place
    උද්දමනය කියන්නෙ බඩු මිල වැඩිවීමේ වේගයට. උද්ධමනය බින්දුව උනත් බඩු මිල අඩුවෙන්නෙ නෑ.

    ආණ්ඩුවේ උත්සාහය තියෙන්නෙ උද්ධමනය 5%ට අඩුවෙන විදිහට බඩු මිල වැඩි කරන්න. මේ වෙලාවේ ඒක කරන්නෙ 3% වැට් බදු වැඩි කරලා.
    ow godak un hitan inne inflation eka adu wenawa kiyanne badu mila adu wenawa kiyala,
    badu mila adu une $ eka 360 idan 320ta adu una ekai company wala risk surplus eka adu una ekai kadawal wala un e dawas wala hituna hituna ganan kiwwa ekai adu una nisa
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    34,666
    28,854
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උද්දමනය කියන්නෙ බඩු මිල වැඩිවීමේ වේගයට. උද්ධමනය බින්දුව උනත් බඩු මිල අඩුවෙන්නෙ නෑ.

    ආණ්ඩුවේ උත්සාහය තියෙන්නෙ උද්ධමනය 5%ට අඩුවෙන විදිහට බඩු මිල වැඩි කරන්න. මේ වෙලාවේ ඒක කරන්නෙ 3% වැට් බදු වැඩි කරලා.

    mun me monada ban kiyanne

    badu mila wadiy karala

    32000 ta gatta eka dan 35000y
    30000 ta gatta eka dan 32000
    60000ta gatta eka dan 62000y
    cement wadi wewi yanawa 50/100
    kisima deyak adu wenne nam na
     
    • Like
    Reactions: topkollek

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    1,581
    2,766
    113
    උද්දමනය කියන්නෙ බඩු මිල වැඩිවීමේ වේගයට. උද්ධමනය බින්දුව උනත් බඩු මිල අඩුවෙන්නෙ නෑ.

    ආණ්ඩුවේ උත්සාහය තියෙන්නෙ උද්ධමනය 5%ට අඩුවෙන විදිහට බඩු මිල වැඩි කරන්න. මේ වෙලාවේ ඒක කරන්නෙ 3% වැට් බදු වැඩි කරලා.
    inflation eka 4 tiyeddi highland butter eka 850
    inflation eka - unama highland butter eka 1200

    guhak badu tamat ganan yanawa. inflation eka boru mawa pemak vitarai
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    1,517
    1,820
    113
    Inflation කියන එක තේරුම්ගන්න බැරි මේ වගේ බහුතරයක් මිනිස්සුන්ට ඡන්ද බලය තියෙන එක තමයි ලොකුම joke එක
    Ok
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    10,305
    1
    5,074
    113
    Moratuwa
    inflation eka 4 tiyeddi highland butter eka 850
    inflation eka - unama highland butter eka 1200

    guhak badu tamat ganan yanawa. inflation eka boru mawa pemak vitarai
    Inflation eke calculation ekata Butter wage ewa enne na. E nisa oken balanna ba badu wala mila wadi weema. Consumer Price Index ekata ena basket badu wala fluctuation eka thamai inflation ekata ganne.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    1,040
    1,561
    113
    CPI ekata ලංකාව වගේ රටක නිවැරදි දත්ත එන්නේ නෑ.හේතුව බදු ක්‍රමේ ඒකනිසා Personal Consumption Expenditures (PCE)
    එකේ නිර්ණායක වලට electricity,Water etc enna ona
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,079
    1,402
    113
    Colombo
    අපේ රටේ data අවුල්බන් හරි data වලින් නමේ analysis වෙන්න්නේ
    America වල CPI data කිව්වොත් accurate අපේ එහෙම නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    29,161
    1
    37,365
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mun me monada ban kiyanne

    badu mila wadiy karala

    32000 ta gatta eka dan 35000y
    30000 ta gatta eka dan 32000
    60000ta gatta eka dan 62000y
    cement wadi wewi yanawa 50/100
    kisima deyak adu wenne nam na

    inflation eka 4 tiyeddi highland butter eka 850
    inflation eka - unama highland butter eka 1200

    guhak badu tamat ganan yanawa. inflation eka boru mawa pemak vitarai

    බාස්කට් එකක් තියෙනවා. ඒකට හාල් කිලෝ එකයි, පරිප්පු 100යි, කරවල 100යි, ..... කියල බඩු ලිස්ට් එකකින් බඩු ගන්නවා.
    මේ බාස්කට් එකේ මිල තමයි ලංකාවේ උද්ධමනය ගණන් හදන්න පාවිච්චි කරන්නෙ.

    මුදල් ඇමතිය කරන්නෙ මේ බාස්කට් එකට වැටෙන බඩු ලිස්ට් එකේ මිල පාලනය කරන්න උත්සාහ කරන එක. බිත්තර නාඩගම මතකද? බිත්තර වලට මේ ලිස්ට් එකේ වැඩි බරක් තියෙනවා.

    ඒ වගේම මේ බඩු ලිස්ට් එකේ මිල රී-බේස් කරනවා උද්ධමනය ගොඩක් වැඩිවෙනවා කියල පේනකොට ඒක වහන්න.

    මේ පහල තියෙන්නෙ එහෙම රී බේස් කරලා උද්ධමනය අඩුයි නේ කියල පෙන්නපු හැටි.

    නිල් පාට 2013 විදිහට උද්ධමනය, රතු පාට 2021ට රී බේස් කරාම පේන විදිහ
    image.png

    http://www.statistics.gov.lk/WebReleases/CCPI_20230428E
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    11,885
    1
    25,168
    113
    Erozan's Mom's room
    පහුගිය මහා බැංකු වාර්තා වලට අනුව ලංකාව ටොප් එකේ තිබ්බලු නේද ? ඇත්ත වෙන්නත් ඇති :lol:
     
    • Haha
    Reactions: Solo Rider