Sri Lankan Inflation 1% 😮

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    6,688
    1,795
    113
    Kadawatha, Sri Lanka
    මෙතැන terms වල වරදක් තියෙනව නේද? මම හිතන්නේ හරිම term එක වෙන්න ඕනි, උද්ධමන අනුපාතිකය (inflation rate).
    මම අහල තියෙන විදියට, ඕක මනින ක්‍රම කීපයක් තියෙනව. ඔය කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියන්නේ, ඒ එකක්ද කොහෙද. මම හිතන්නේ නැ එකේ Highland butter වගේ එව්වා ඇතුළත් වෙනවා කියලා. මෙවා මනින මිනුම් ක්‍රම යාවත්කාලීන වෙන්න ඕනි ඉතින්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    9,649
    13,134
    113
    පහුගිය කාලෙ hyper inflation උනාට මිනිස්සුන්ගේ ආදායම වැඩි උනේ නැහැ වියදමට සාපේක්ෂව ඕක 0 උනත් වැඩක් නෑ බං රින වෙන්න ඕන
     
    • Like
    Reactions: MihiCherub

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,132
    750
    113
    Troll-Land
    ඉල්ලුම අඩු වෙනකොටත් උද්දමනය අඩු වෙනවා. මිනිස්සු රට දාලා යන හිනිදා ගොඩක් දේවලට ඉල්ලුම අඩුයි
     
    • Like
    Reactions: akildila

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,711
    3,459
    113
    උද්ධමනය අඩු මට්ටමක දිගටම පවතින්න ඕන ඒ වගේම ආදායම වැඩි වෙන්නත් ඕන සහනයක් දැනෙන්න නම්.
     
    • Like
    Reactions: akildila

    tha123

    Well-known member
  • Mar 4, 2015
    5,404
    1
    5,094
    113
    Inflation කියන එක තේරුම්ගන්න බැරි මේ වගේ බහුතරයක් මිනිස්සුන්ට ඡන්ද බලය තියෙන එක තමයි ලොකුම joke එක
    true:yes:
     
    • Like
    Reactions: xVOLDYx

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,715
    6,532
    113
    උබර්ලාට ලංකාවෙ දත්ත සුවර් ද? :rofl: :rofl:

    kalin 70%- 90% wage inflation pennuweth me data walin thamai habai. Ethakota mokekwath data sure da ahuwe na. :rolleyes:

    Anika dan IMF program ekaka ne inne. Inflation kiyanne main ma indicator ekak. Waradi data deddi un mukuth kiyanne naththan un babbu wenna ona.
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,711
    3,459
    113
    IMF දන්නෙ නෑ අපි බටර් කියලා කන්නෙ මාගරින් කියලා :ROFLMAO:
     
    • Haha
    Reactions: xVOLDYx

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,335
    6,963
    113
    kalin 70%- 90% wage inflation pennuweth me data walin thamai habai. Ethakota mokekwath data sure da ahuwe na. :rolleyes:

    Anika dan IMF program ekaka ne inne. Inflation kiyanne main ma indicator ekak. Waradi data deddi un mukuth kiyanne naththan un babbu wenna ona.
    mona රචනා ලිව්වාත් කවද ලිව්වත්, මට නම් මෙහෙ ඩේටා සුවර් නැ..
    IMF ඇවිත් වෙනම ඩේටා කලෙක්ට් කරනවද? රජයෙන් දෙන ඩේටා ගන්නවද කියලා දන්නවද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    26,678
    33,115
    113
    සේදවත්ත
    රුපියල් 20 තිබ්බ එකක් 50 වෙලා 80 වෙලා 120 වෙනකොට ඔය අනුපාතය හෙන ලොකුවට පේනවා . පස්සේ 121- 123 වගේ හෙමින් වැඩි වෙනකොට අනුපාතය පේන්නේ උද්දමන වර්ධනය 10% අඩුවෙන් ඒත් 120 වැඩි උන එක අඩු වෙලා නෑ . අදායම ඉහල හිහිල්ලත් නෑ . උද්දම ප්‍රථිශතයෙන් කියන් නෑ භාන්ඩ මිල අඩුවීම හෝ ක්‍රය ශක්තිය වර්ධනය වෙලා කියලා
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,715
    6,532
    113
    mona රචනා ලිව්වාත් කවද ලිව්වත්, මට නම් මෙහෙ ඩේටා සුවර් නැ..
    IMF ඇවිත් වෙනම ඩේටා කලෙක්ට් කරනවද? රජයෙන් දෙන ඩේටා ගන්නවද කියලා දන්නවද?

    Mama nan hithanne na un echchara moda athi kiyala waradi data walata ok eka denna.

    Inflation eka manina widiya patat transparent ne. Goods and services basket ekaka price eka ne balanne. Hanganna puluwan deyak nemei ne. Ithin e method eka gana criticism ekak thiyenawa nan IMF ekata kelinma kiyanna puluwan. IMF ekata winadi kipekin calculate karanna puluwan harida waradida kiyala.
     
    • Like
    Reactions: lankalk