මෙතැන terms වල වරදක් තියෙනව නේද? මම හිතන්නේ හරිම term එක වෙන්න ඕනි, උද්ධමන අනුපාතිකය (inflation rate).
මම අහල තියෙන විදියට, ඕක මනින ක්‍රම කීපයක් තියෙනව. ඔය කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියන්නේ, ඒ එකක්ද කොහෙද. මම හිතන්නේ නැ එකේ Highland butter වගේ එව්වා ඇතුළත් වෙනවා කියලා. මෙවා මනින මිනුම් ක්‍රම යාවත්කාලීන වෙන්න ඕනි ඉතින්.