මචන්ලා ඇයි බන් ලංකාවෙ එවුන්ට zoom වගෙ ඇප් එකක් develop කරලා සාදාරන ගානකට ලංකාවෙ company වලට දෙන්න බැරි. අපෙ එවුන්ගෙ කට විතරද වැඩ බැයිද
sirawata. Video conferencing walata servers ganna kochahara wiyadam wenawadaZoom එකේ Pro package එක යන්නේ $149 (රු 30000) ක් වගේ අවුරුද්දට. අපි හිතමු අඩුවට ලංකාවේ හදලා රු 20000කට දුන්නා කියලා. ලංකාවේ කම්පැනි 1000ක් package එක ගත්තොත් අවුරුද්දට හොයන ගාන
20000 * 1000 = කොටි 2ක් වගේ
ලංකාවේ හොද සිනියර් Engineer කෙනෙක්ට 250000ක් වත් පඩි දෙන්න ඕනේ, 250000 * 12 = ලක්ශ 30. හිතපන් Engineers ලා සෙට් එකක් දාගෙන, Sales & Marketing team තියාගෙන. Servers, office ටිකට ගෙවන්නත් එන ගාන මදි.
එකට නම් ඇඩුනා.. ඉතින් ලෝකෙටම හරියන එකක් කොරන්න බැරිද, එච්චර දැනුමක් නැද්ද ඉතින් අපේ IT නඩේට. අපිට එක්ස්පර්ට්ල අවශ්‍ය නම් අපිම ඉදිරියට යන්න ඕනේ.Zoom එකේ Pro package එක යන්නේ $149 (රු 30000) ක් වගේ අවුරුද්දට. අපි හිතමු අඩුවට ලංකාවේ හදලා රු 20000කට දුන්නා කියලා. ලංකාවේ කම්පැනි 1000ක් package එක ගත්තොත් අවුරුද්දට හොයන ගාන
20000 * 1000 = කෝටි 2ක් වගේ
ලංකාවේ හොද සිනියර් Engineer කෙනෙක්ට 250000ක් වත් පඩි දෙන්න ඕනේ, 250000 * 12 = ලක්ශ 30. හිතපන් Engineers ලා සෙට් එකක් දාගෙන, Sales & Marketing team තියාගෙන. Servers, office ටිකට ගෙවන්නත් එන ගාන මදි.
එකනෙ බන්.... අපෙ එවුන් කියන්නෙනම් අර company එකෙ softwarw එක හැදුවා මෙක හැදුවා කියලා. අඩුම ගානෙ ලංකාවෙ ඉස්කොලෙඑකට නම් ඇඩුනා.. ඉතින් ලෝකෙටම හරියන එකක් කොරන්න බැරිද, එච්චර දැනුමක් නැද්ද ඉතින් අපේ IT නඩේට. අපිට එක්ස්පර්ට්ල අවශ්‍ය නම් අපිම ඉදිරියට යන්න ඕනේ.
mcn prashne thiyenne danuma nathi kama newei. Ape rate one tharam waddo innawa owa karanna. Lokuma prashne oya wage deyak haduwama maintenance karanna one. Ethakota Dev, QA, PM team ekak nadaththu karanna one padi gewa gewa. Ethakota owata servers one customer base eka expand wenna wenna. Infrastructure cost eka. Anika ape rate minissunta one hama dema aduwata. Eka ithin minissunge duppath kama. Ekata ithin karanna deyak na. Owa okkomath ekka baladdi lankawe oya wade karoth denna wenne Zoom latath wada wadi gaanakata. Danne nathi gon yakku kiyai kata witharai kiyala. Notherena kama pradarshanayak witharai ithin.එකට නම් ඇඩුනා.. ඉතින් ලෝකෙටම හරියන එකක් කොරන්න බැරිද, එච්චර දැනුමක් නැද්ද ඉතින් අපේ IT නඩේට. අපිට එක්ස්පර්ට්ල අවශ්‍ය නම් අපිම ඉදිරියට යන්න ඕනේ.
sirawatahama deyakma crack karanna balana un wadi hariyak inne
salii dila gani pukak

මට තේරෙනවා ලොකු ඉන්වෙස්ට් එකක් කරන්න වෙනවා කියලා, ඒ වගේම අපේ investorla බයයි සල්ලි යොදන්න, අපේ අයව විශ්වාස කරන්නේ නෑmcn prashne thiyenne danuma nathi kama newei. Ape rate one tharam waddo innawa owa karanna. Lokuma prashne oya wage deyak haduwama maintenance karanna one. Ethakota Dev, QA, PM team ekak nadaththu karanna one padi gewa gewa. Ethakota owata servers one customer base eka expand wenna wenna. Infrastructure cost eka. Anika ape rate minissunta one hama dema aduwata. Eka ithin minissunge duppath kama. Ekata ithin karanna deyak na. Owa okkomath ekka baladdi lankawe oya wade karoth denna wenne Zoom latath wada wadi gaanakata. Danne nathi gon yakku kiyai kata witharai kiyala. Notherena kama pradarshanayak witharai ithin.