Sri Lankan Maps for win ce_city guide (T-Navi)

shyamaldlr

Member
Oct 22, 2008
137
1
0
CityGuide සජීව මාර්ග දත්ත පද්ධතිය

doc1g.jpg

doc2s.jpg

16795741.jpg

doc3z.jpg

documentp.jpg

doc4c.jpg

doc5f.jpg

4. ජංගම දුරකථන සඳහා රු 3,999/= වැනි මිලකට සම්පූර්ණ මෘදුකාංගය ලබාදීම.

ඉදිරියේදී ඔබත් අපගේ CityGuideGPS සමාජයට එක්වී අනෙකුත් සාමාජිකයින් සමග තම මාර්ග තත්වයන් හුවමාරු කරගනිතැයි අප බලාපොරොත්තු වෙමු!
 
Last edited:

GPSPal

Member
May 19, 2012
11
2
0
දැන් අපේරටේ gps කොම්පැනි 2 ක තියෙනවනේ. සාලා සහ cityguide. හැබැයි මේ දෙගොල්ලගෙම map එක වගේ. හැමදේම හොඳයි. එකම වැරැද්ද තම කොළඹින් පිට පළාත වල map එක වැරදියි. map එකේ තියෙන සමහර පාරවල් ලංකාවේ ඇත්තෙත් නැ. මේක මගේ අත්දැකීමක්. මම cityguide map, සාලා 2 කම බලල තියෙනවා.cityguide 4.3 map එකේ නම් මේ සමහර වැරදි පාරවල් අයින් කරලා තියෙනවා. එවුනට තව හුඟක් තියෙනවා. ඒ හඬ වෙන ප්‍රශ්නේ මෙකී. GPS එක මටනම් විශ්වාස කරලා ගමනක් යන්ඩ බෑ. මොකද GPS හන්දා අතරමං වෙන්නේ නම් නැතිවෙයි. එවුනට යන පාර blind end එකකින් ඉවර වෙන්ට ඉඩ තියෙනවා.:lol::lol:
බලපුවහම මට තේරිච්ච දෙයක් තමා මේ දෙගොල්ලගෙම base map එක පරණ garmin format එකේ map එකක්. :eek:
SriLanka.img kiyala google search ekak dala balanda. oyagollanda emap eka hoya ganda puluwan. :yes:
ඇත්තටම opensource map project එකේ quality එක මේ දෙගොල්ලන්ගේ map එකට වඩා හුගක් ඉහලයි. එවුනට එකේ පාරවල් හුගක් අඩුයි. :confused:
මේ අඩුපාඩු ඉක්මනට නිවැරදි කරන්නේ නැත්නම් දැනට මේක පාවිච්චි කරන එක කොළඹින් පිට අයට නම් එච්චර වැඩක නැති වෙයි. කොළඹ ඉන්න අයට නම් traffic updates වලින් මොනවහරි කරගන්ඩ පුළුවන් වෙයි.
Digital Myriad me gana mokada hitanne.
:confused::confused:
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    100% agreed :yes::yes::yes::yes:
     
    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    CityGuide GPS Map

    2007දී මුලින්ම GPS සිතියමක් සෑදීම ( විනෝදාංශයක් ලෙස ) මා ආරම්භ කරන විට ඒ වන විට මිලට ගතහැකිව තිබූ හොඳම ඩිජිටල් සිතියම වූයේ 1979-83 දක්වා update කර තිබූ survey Department's සිතියමයි. එය කිසිවිටක GPS Navigation සඳහා සුදුසු නොවිනි. එතැනින් ආරම්භවී මුලින්ම සම්පූර්ණ ලංකාව ආවරනය වන සිතියමක් පිලියෙල කිරීමේ ව්‍යාපෘතියක් මට කිරීමට අවශ්‍ය වුයේ තවත් විදේශිකයකු මෙහි පැමිණ අපට ලංකාවේ GPS Navigation Map විකිණීමට ඉඩදීමට මා අකමැති වූ බැවිනි.

    ඒ අවදියේම යම් අයෙකු මෙම survey Department's සිතියම වෙනත් web site එකක් මාර්ගයෙන් Garmin Format හෙවත් x.img වලට සකසා තිබූ අතර, මමද එය මුල් අවදියේදී ඇසුරු කලබව නොපැකිලිව පිලිගනිමි. නමුත් මුලසිට අද දක්වා අපගේ සිතියම අප විසින්ම දියුණු කරන ලද්දක් බව මෙහිදී කිවයුතු ය.

    ඔබ මෙහිදී සඳහන් කොට ඇති අනෙකුත් සමානකම් සඳහා දියහැකි පහසුම පිලිතුර වන්නේ එම සියළු සිතියම් මා අතින්ම නිර්මාණ වූ බවයි.

    ලංකාවේ වසර 30 නැවතී තිබු දෙයක් නැවත සකස් කොට අද ලෝකයේ අනෙකුත් රටවල මට්ටමට ලඟාකොට සැපයීම පොඩි ආර්ථිකයක් ඇති අප වැනි රටකට විශාල අභියෝගයක් වූ අතර මා සැලසුම් කල ව්‍යාපෘතිය එම අභියෝගයන් ජයගත් අතර ඒ සඳහා ( economical map data collection & map preparing project ) සඳහා දේශීය සහ විදේශීය සම්මානයන්ද ලැබුණි (eSwabhimani 2010 & Manthon Award 2010)

    සිතියමක් යනු කිසිම දිනක 100% නිවැරදි ලෙස කලහැකි දෙයක් නොවනුයේ සෑමවිටම අලුතෙන් ඉදිවන මහාමාර්ග, වෙනස්වන මාර්ග නීති හා අළුතින් එක්වන හා නැතිවන POIs ය.කෙසේවුවත් මේ වනවිට දියුණුම තාක්ෂණය භාවිතයෙන් අප අපගේ CityGuide GPS සිතියම සකසන අතර අපගේ අධිෂ්ඨානය ඉතාමත් නිවැරදි සිතියමක් අප පාරිභෝගිකයන්ට ලබාදීමයි.

    අප සිතියම් සැකසීමට අනුගමනය කරන ක්‍රියාවලිය මෙහිදී සැකවින් විස්තර කරමු.
    මෙහිදී අපවිසින් GPS Camera තුනක් සවිකරන ලද වාහන භාවිතා කරන අතර එමගින් සියළු දර්ශන GPS cordinate සමග සටහන් වේ.

    picture8copyv.jpg

    http://youtu.be/0vuVfXbYAmk

    මෙහිදී හැකි සෑම මාර්ගයකම ගමන් කල tracker රථයක් මසක් පුරා දත්ත රැස්කල ප්‍රදේශ පහතින් බලාගත හැක.
    picture7copy.jpg

    zoom1
    picture6copyr.jpg

    zoom2
    picture5copyg.jpg

    zoom3
    picture4copy.jpg

    zoom4

    picture2copye.jpg

    මසක් ඇතුලත එක් කල සියලු දත්ත

    picture1copy.jpg

    දැනට අපගේ ආවරනය

    එලෙසින්ම ජූනි මාසය අග අප නිකුත් කිරීමට බලාපොරොත්තුවන සිතියමක්, Google සිතියමත්, opensource සිතියමත් අතර සන්සන්දනයක් පහතින් දැක්වේ. දිවයිනේ සියළු පලාත් ජූනි මස වනවිට මෙම ආකාරයට සම්පූර්න කල නොහැකි අතර මෙම වසර අගදී බොහෝමයක් නගර මෙම ආකාරයට සම්පූර්ණ කිරීම අපගේ බලාපොරොත්තුවයි.

    මෙහිදී කඩුවෙල නගරය ආශ්‍රිත එකම ප්‍රදේශයක් නිරූපනය කෙරේ

    openstreet.jpg

    Openstreet

    googlecn.jpg

    GoogleMap

    newmapcityguide.jpg

    CityGuide Map

    කිසිවිටකත් අප අපගේ CityGuide සිතියම 100% නිවැරදියයි නොකියන අතර map එකෙහි වරදක් දුටුවිට එවෙලේම DPOI > Text මගින් එය සලකුනු කොට අපගෙ 24x7 HotLine එකට දැනුම් දෙන ලෙස අපගේ users ලාගෙන් අප ඉල්ලනු ලැබේ. එවිට බොහෝමයක් වැරදි අපට Online හරහා එවේලේම නිවැරදි කල හැකි අතර නොහැකි විට මීලඟ Map Update හිදී නිවැරදි කිරීම සිදුකරයි.

    අපගේ සිතියම පිලබඳ සියලු විවේචන අප සතුටින් බාරගන්නේ එමගින් අපට සිතියම නිවැරදිකිරීමට මහගු උදව්වක් වන නිසයි.

    Myriad Digital Pvt Ltd
    30/62A
    Malalasekara Mawatha (Longden Place)
    Colombo 7
     
    Last edited:

    yasithaud

    Member
    Jun 1, 2012
    11
    1
    0
    Matara

    :eek::eek: මෑප් එක මාස 3කට විතර කට්ටියට නිකන් දුන්නනම් ඔක්කොම වෙරඩි ටික හඩගන්න තිබුනනෙ අය්යෙ...:eek::eek:
     
    satlanka

    Member
    Sep 2, 2007
    26
    0
    0
    Kalubowila
    :eek::eek: මෑප් එක මාස 3කට විතර කට්ටියට නිකන් දුන්නනම් ඔක්කොම වෙරඩි ටික හඩගන්න තිබුනනෙ අය්යෙ...:eek::eek:

    ela toka.. mamath hithanne seriously..what dlr must release beta version of map for elakiri guys for one month and get all updates and corrections done. this should dfinitly win-win situ for both dlr and users..:P
     
    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    ela toka.. mamath hithanne seriously..what dlr must release beta version of map for elakiri guys for one month and get all updates and corrections done. this should dfinitly win-win situ for both dlr and users..:P

    Giving extended trial period is impossible for offline wince. But if you all get together and request some bulk amount of keys as "Elakiri community", we are ready to offer something better, under the conditions we have specified in early post.

    Myriad Digital
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Giving extended trial period is impossible for offline wince. But if you all get together and request some bulk amount of keys as "Elakiri community", we are ready to offer something better, under the conditions we have specified in early post.

    Myriad Digital

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:;)