Sri Lankan National වැඩ පෙන්නයි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Police in New Zealand shot and killed a "violent extremist" after he stabbed and wounded at least six people in an Auckland supermarket.
    Prime Minister Jacinda Ardern said the incident was a "terrorist attack" carried out by a Sri Lankan national who was under police surveillance.
    The man, who has not been identified, was a supporter of the Islamic State (IS) terrorist group, Ms Ardern said.
    Police killed the man within 60 seconds of the attack on Friday.
    "What happened today was despicable, it was hateful it was wrong," Ms Ardern said in a news conference. "It was carried out by an individual, not a faith."
    Of the six wounded people, three are in a critical condition and one is in a serious condition, health officials say.

    "The hospital staff are doing everything they can to preserve their lives," the mayor of Auckland, Phil Goff, told the BBC.
    "We're all horrified by what's happened. But... justice came pretty swiftly for the offender," he added.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Uyf71e0.jpg
     
    Sen-lu

    Well-known member
  • ප්‍රහාරය සිදු කලේ තනි පුද්ගලයෙකු මිස කිසිදු ජාතියකින් ආගමකින් හෝ කිසිදු සංවිදානයකින් නොවේ. :yes::yes:

    - නවසීනන්ත අගමැතිනි
    She can try. But she never ever can not Cover the elephant in the room.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Police in New Zealand shot and killed a "violent extremist" after he stabbed and wounded at least six people in an Auckland supermarket.
    Prime Minister Jacinda Ardern said the incident was a "terrorist attack" carried out by a Sri Lankan national who was under police surveillance.
    The man, who has not been identified, was a supporter of the Islamic State (IS) terrorist group, Ms Ardern said.
    Police killed the man within 60 seconds of the attack on Friday.
    "What happened today was despicable, it was hateful it was wrong," Ms Ardern said in a news conference. "It was carried out by an individual, not a faith."
    Of the six wounded people, three are in a critical condition and one is in a serious condition, health officials say.

    "The hospital staff are doing everything they can to preserve their lives," the mayor of Auckland, Phil Goff, told the BBC.
    "We're all horrified by what's happened. But... justice came pretty swiftly for the offender," he added.
    ලංකාව බලුවෙලාම යයි ලෝකෙට 😑
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,344
    6,185
    113
    Oka loku prashnayak.issaraha predict karoth lankawe future eka iwarai.danma lankawe athule beheth denna one owata.aurudu 30k war aken rata winasa Una.politicianla eka wawagena kawa.unta thawa honda deyak Oka idiri para pura kanna.salli walata wada bayanakai balaya wenuwen karana dewal.
     
    • Like
    Reactions: tha123

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ප්‍රහාරය සිදු කලේ තනි පුද්ගලයෙකු මිස කිසිදු ජාතියකින් ආගමකින් හෝ කිසිදු සංවිදානයකින් නොවේ. :yes::yes:

    - නවසීනන්ත අගමැතිනි

    ප්‍රහාරකයන්ට දෙවියන් වහන්සේ දඬුවම් දෙනු ඇත. ප්‍රහාර කරපු අයට රජයෙන් දඩුවම් නොදෙන්නේ අයි??

    - නවසීලන්තයේ පාදිලි ලොක්ක
     
    • Haha
    Reactions: Registext

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ප්‍රහාරකයන්ට දෙවියන් වහන්සේ දඬුවම් දෙනු ඇත. ප්‍රහාර කරපු අයට රජයෙන් දඩුවම් නොදෙන්නේ අයි??

    - නවසීලන්තයේ පාදිලි ලොක්ක
    අපි මේ පිලිබදව තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා.

    - නවසීලන්ත පොලිස් මාධ්‍ය ප්‍රකාශක
     
    • Like
    Reactions: NRTG and RandomGuy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    එහේ නං තත්පර 60යි. ඌ ඉවරයි.

    කටින් බතල හිටවන පොන්නයො ඉන්න රටක මාස 30 ක් වෙලා තවමත් බෝම්බ ගහපු එකෙක්ට වත් දඬුවම් නෑ. පම්පෝරි විතරක් තියෙනවා මදි නොකියන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහේ නං තත්පර 60යි. ඌ ඉවරයි.

    කටින් බතල හිටවන පොන්නයො ඉන්න රටක මාස 30 ක් වෙලා තවමත් බෝම්බ ගහපු එකෙක්ට වත් දඬුවම් නෑ. පම්පෝරි විතරක් තියෙනවා මදි නොකියන්න.

    උඹ හෙන අසහනෙන් නේ ඉන්නේ ? Depression ගතියක් පේනවා. මොකක්ද අවුල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    උඹ හෙන අසහනෙන් නේ ඉන්නේ ? Depression ගතියක් පේනවා. මොකක්ද අවුල

    අවුල ඔය කියල තියෙන්නෙ කලින් එකේ.
    පම්පෝරි කියන සහ අහන පොන්නයො නිසා රට විනාස වෙනවා. 😐