Sri lankan POLICE

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මේ පොටෝ එක මීට කලින් දෙතුන් දෙනෙක්ම දාල තිබුනා.මචන් කරුණා කරල මේක අයින් කරපන්. උබට දාන්නම ඕනෙ නම් මූනයි අංකෙයි බොද කරල දාපන්. ‍
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මචං මේක අයින් කරපන් මොනවා උනත් මේ ඉන්නෙත් මනුස්සයක්නේ මෙකෙන් වෙන්නේ මේ මනුස්සයාගේ රස්සාවට කෙල වෙන එක විතරයි
    මීට වඩා පර වැඩ කරන උන් පොලිසියේ ඉන්නවා අන්න ඒවා ටිකක් පොටෝ ගහලා දාපන්

    සහතික ඇත්ත
    සමහරක් දන්නේ ඕනෙම දෙකට හිනා වෙන්න විතරයි.
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    View attachment 30852

    පොලිසිය... ලංකාවේ අපේ පොලිසිය......

    මේ වගේ පොලිසියක් මේ ආත්මෙදි විතරක් නෙමෙයි
    හැම ආත්මෙදිම අපිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.....​
    :P:P:P:shocked::shocked::shocked:

    පව බන නින්ද ගිහින් නේද ............. ලොක්කොන්ට සැප මුන්නට ඉතින් දුක තමා...........
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    මචං මේක අයින් කරපන් මොනවා උනත් මේ ඉන්නෙත් මනුස්සයක්නේ මෙකෙන් වෙන්නේ මේ මනුස්සයාගේ රස්සාවට කෙල වෙන එක විතරයි
    මීට වඩා පර වැඩ කරන උන් පොලිසියේ ඉන්නවා අන්න ඒවා ටිකක් පොටෝ ගහලා දාපන්

    Yea Macho ..... I Agree wit u ... :) :)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචං මේක අයින් කරපන් මොනවා උනත් මේ ඉන්නෙත් මනුස්සයක්නේ මෙකෙන් වෙන්නේ මේ මනුස්සයාගේ රස්සාවට කෙල වෙන එක විතරයි
    මීට වඩා පර වැඩ කරන උන් පොලිසියේ ඉන්නවා අන්න ඒවා ටිකක් පොටෝ ගහලා දාපන්

    ඔව් මචන් අඩුම තරමේ මේ මනුස්සයාගේ මුහුන හරිය අයින් කරපන් බන්
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචං මේක අයින් කරපන් මොනවා උනත් මේ ඉන්නෙත් මනුස්සයක්නේ මෙකෙන් වෙන්නේ මේ මනුස්සයාගේ රස්සාවට කෙල වෙන එක විතරයි
    මීට වඩා පර වැඩ කරන උන් පොලිසියේ ඉන්නවා අන්න ඒවා ටිකක් පොටෝ ගහලා දාපන්
    ඔව් බන් මේ PC පලි නැහැ වෙන වැරදි වලට පොලිසියේ..පව් බන් අහිංසකය,
    නිදි මරල එහෙමම නින්ද ගිහින් බහන්..සිරාවටම මේක අයින් කරපන්..
    මේක ඉහලට ගියොත් අනිවා මෙයාගේ ජොබ් ඒක නැති වෙනවා වෙනවමයි...:confused:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක ඉහලට ගියොත් අනිවා මෙයාගේ ජොබ් ඒක නැති වෙනවා වෙනවමයි...
    මචන් මේක මිනිහෙක්ගේ ජොබ් එක සම්බන්ද දෙයක්..
    එයා කරලා තියෙන්නේ වැරද්දක් තමා, එත් හිතපන් නින්ද කියන දේ
    නවත්තන්න පුලුවන්ද කෙනෙක්ගේ? ඇගෙන් ඒක ගන්න වෙලාවට
    හිටගෙන හිටියත් නින්ද යනවා..උබටත් වෙලා ඇති නේද?
     
    Warapitiya

    Member
    Jan 20, 2009
    113
    3
    0
    Earth
    Pau ban kauda danne raa nidhi marala innawada kiyala ubalata manussa kamak nadda?? mekage job eka gahala giyoth mekage lamai balaganne Ubada?? nane?? eka gana hithapan!!
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචං මේක අයින් කරපන් මොනවා උනත් මේ ඉන්නෙත් මනුස්සයක්නේ මෙකෙන් වෙන්නේ මේ මනුස්සයාගේ රස්සාවට කෙල වෙන එක විතරයි
    මීට වඩා පර වැඩ කරන උන් පොලිසියේ ඉන්නවා අන්න ඒවා ටිකක් පොටෝ ගහලා දාපන්
    උබ හරි මචං :yes: