Sri Lankan president tries to preempt protests with nationwide curfew /CNBC NEWS රෙදි ල🤗

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    5F93ZKA.png


    Protestors hold banners and placards during a demonstration against the surge in prices and shortage of fuel and other essential commodities in Colombo on April 2, 2022.

    “I don’t know why a curfew has been declared. What we need now is not a curfew, we need food, gas, fuel and the freedom to express ourselves,” said one protest organizer in Colombo, Sri Lanka.
    Ishara S. Kodikara | Afp | Getty Images

    https://www.cnbc.com/2022/04/03/sri...es-nationwide-curfew-to-preempt-protests.html
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මිනිස්සු ටාගට් කරන්නේ මයිනගේ හොරු සෙට් එක including ප්‍රසිඩන්ට්. අරින්න අරින්න කව්රුත් කට වහන් ඉන්නේ නෑ..
    ඕකුන්ට වෙන රටකට යන්න බැරි වෙන්න වැඩේ කරන්‍න ඕන..රට කාල පනින්න නේ හිතන් ඉන්නෙ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕකුන්ට වෙන රටකට යන්න බැරි වෙන්න වැඩේ කරන්‍න ඕන..රට කාල පනින්න නේ හිතන් ඉන්නෙ.
    ආයෙත් අහලා.
    ගෝටගෙ රට ඉන්න පුතයි අනික් උනුයි එහෙන් එලවලා දාන තැනට වැඩේ වෙන්න ඕන