Sri Lankan Robotics Challenge - 2013

nishanvck

Junior member
  • Mar 22, 2011
    49
    22
    8
    kandy
    ඔන්න Robotics වලට ආස අයට හොද නිවුස් එකක් තියෙනවා
    Sri Lankan Robotics Challenge - 2013


    1.jpg


    category 3 කින් මෙම තරගාවලිය පැවැත්වෙනවා
    university category ‘Flying Dutchman’,
    school category ‘Black Pearl
    open category ’ Endeavour’


    තරග කොන්දේසි නිති හැමදෙයක්ම මෙ සයිටි එකේ තියෙනවා
    http://www.mrt.ac.lk/competitions/slrc/


    university category එකෙන් ජයගන්න අයට Techfest 2014 වෙනුවෙන්
    srilanka නියෝජනය කරන්න අවස්ථාව තියෙනවා:yes::yes::yes::yes::yes:


    Robotics වලට කැමැති අය එහනමි සෙටි වෙන්න:):):):):):):):)
    වටිනවානමි බමිප් එකක් වත් දාන්න:cool::cool::cool: