Sri Lankan Traffic Violations #2

KDH

Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    drive කරන එකනම් එපාම කරපු වැඩක් දැන්....පේමන්ට් එකේ යන මෝටර් බයික් කාරයෝ ලියන්නේ නැත්තේ ඇයි පොලිස් කාරයෝ?
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    drive කරන එකනම් එපාම කරපු වැඩක් දැන්....පේමන්ට් එකේ යන මෝටර් බයික් කාරයෝ ලියන්නේ නැත්තේ ඇයි පොලිස් කාරයෝ?

    පොලිස් කාරයන්ට වාහන අල්ලනවට වඩා වැදගත් වැඩ තියනවනේ. හොඳ ට්‍රැෆික් ටයිම් එකක් බලලා සිග්නල් ලයිට් ඕෆ් කරලා තමන්ගේ වැඩ පෙන්නන්නත් ඕනනේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    පොලිස් කාරයන්ට වාහන අල්ලනවට වඩා වැදගත් වැඩ තියනවනේ. හොඳ ට්‍රැෆික් ටයිම් එකක් බලලා සිග්නල් ලයිට් ඕෆ් කරලා තමන්ගේ වැඩ පෙන්නන්නත් ඕනනේ
    සිරාවට ඇයි බන් සිග්නල් ලයිට් ඕෆ් කරලා මුන් පාරට පනින්නේ?
    ඊට පස්සේ හතර වටේම බ්ලොක්
    අනික නුවර එහෙම ටවුන් එක මැද ත්‍රීවීල් නවත්තන් ඉන්නවා අරුන් දැක්කේ නැ වගේ ඉන්නවා, එක්කෝ මුන් බයයි නැත්තම් ෂොට් එකක්වත් හවසට හම්බෙනවා ඇති.
    අර පැරෂුට් ඉන්න කාලෙනම් නියමෙට තිබ්බා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,565
    24,581
    113
    Fantasy
    මෙලෝ සිහියක් නැතුවනේ අර පොලිස් කාරයා බයික් එකක් එනවා දකිද්දී පාරට පනින්නේ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සිරාවට ඇයි බන් සිග්නල් ලයිට් ඕෆ් කරලා මුන් පාරට පනින්නේ?
    ඊට පස්සේ හතර වටේම බ්ලොක්
    අනික නුවර එහෙම ටවුන් එක මැද ත්‍රීවීල් නවත්තන් ඉන්නවා අරුන් දැක්කේ නැ වගේ ඉන්නවා, එක්කෝ මුන් බයයි නැත්තම් ෂොට් එකක්වත් හවසට හම්බෙනවා ඇති.
    අර පැරෂුට් ඉන්න කාලෙනම් නියමෙට තිබ්බා

    අපෝ ඔව්.ඕකුන් ඕව කරලා ට්‍රැෆික් ඩබල් කරනවා පිස්සු යක්කු . එච්චර ට්‍රැෆික් එකක් නැති තැන් උනත් මුන් පැනලා ට්‍රැෆික් වැඩි කරනවා සුපිරියට.

    පැරෂුට් නම් හොඳයිලු නේ.හැම පොලිසියකටම එක පැරෂුට් කෙනෙක් හිටියනම් ලංකාව මීට වඩා වෙනස් වෙන්න තිබ්බ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මෙලෝ සිහියක් නැතුවනේ අර පොලිස් කාරයා බයික් එකක් එනවා දකිද්දී පාරට පනින්නේ

    පොඩ්ඩක් හරි ඇතිල්ලුනානම් කාර් කාරයා නිකන් අපරාදේ කුඩුවේ අපරික්ෂාකාරී රිය ධාවනයට
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Lota lota yana ekek palaweni scene ekema inne. 3 wheel eka lgata gihilla horn karala ain karanna thibba. Udeta Traffic eke Lotto :( set unot gihin hamarai
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Lota lota yana ekek palaweni scene ekema inne. 3 wheel eka lgata gihilla horn karala ain karanna thibba. Udeta Traffic eke Lotto :( set unot gihin hamarai

    ow.hybrid un ehema innawa medama thiyan yanne.ida denneth na

    වාහනකාරයෝ අතඇරපන්...පාරපනින උන් ඊට වැඩිය හපන්

    okkoma ekai