Sri Lankan Traffic Violations

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
0118.jpg

0214.jpg


මාර්ග නීති කිසිවක් සැලකිල්ලට නොගනිමින්, පදිකයින්හට පාර මාරුවීමට කහ ඉරක් සටහන් කර ඇති ස්ථානයකින් ගමන් මාර්ගය වෙනස් කරනා අවිනීත රියදුරෙකුගේ ක්‍රියාවක් කැමරාවක සටහන්ව ඇති අයුරු.

මෙය ඇල්විටිගල මාවතේදී ඊයේ (26) සිදුවූවක් බව Sri Lankan Traffic Violations ෆේස්බුක් පිටුවේ සඳහන්ව තිබෙනවා.