ela.
16. මිහිරෙන්... මතකයේ ඇඳේ Orange Barley CCS [year]

හිතට මර මේකක් එන්නේ බන්..අනේ මන්ද..ඒ කාලේ කොච්චර හොදයිද ආයෙත් යන්න තියෙනවනම්.
මේ add එක දකිද්දී මාර දුකයි..ඉස්සරත් හරි ආසයි මේකට. අක්කා මතක් වෙනවා![]()

ela.
16. මිහිරෙන්... මතකයේ ඇඳේ Orange Barley CCS [year]
මේව දකිද්දි සිරාවටම දුකයි බං.

hamba wunoth methanata dannam.♥ ♥ ♥ මේ තියෙන්නෙ.
මේව දකිද්දි සිරාවටම දුකයි බං.
පුළුවන්නම් කැන්ඩොස්, ඩෙල්ට ටොපි ඇඩ් ටිකත් හොයල දාපං.
දැන් නං ටීවී එක බැලෙන්නෙත් කලාතුරකිං. මොනා යනවද කියලවත් දන්නෑ.
වෙලාවක ත්‍රෙඩ් එකේ මුල ඉඳන් ඔක්කොම ඇඩ් ටික බලාගෙන යන්න ඕනෙ...
අහ් තව පට්ට ඇඩ් එකක් ගියා ඉටුපිටට
කාර් එහෙකිං මිනිහෙක් ඇවිල්ල කොහෙටද යන්න පාර අහනව.
අරූ තුන් හතර දෙනෙක්ටම පාර කියල යකා නැගල බැනගෙන යන ඇඩ් එකක්.
ඇහැකි නං ඒකත් හොයල දාපංකො![]()
එල, අවුලක් නැහැ.21. Diwaina Itupita commercial (2008/9)
ඔන්න මට හම්බුනා නිසා දැම්ම..නුඋලේ අයිතිකාරයා මාත් එක්ක ඔරොප්පු වෙයිදත් මන්දා..![]()
matath oka lawata mathakayi, company eka dannawada.Machan puluwan nam me add eka hoyala dapanko. Me irida ape amma polata gihilla rasa rasa degenawilla kiyala add ekak giye. Anna eka. Thnx machan. Patta.