සොන්නයො, ගොන් කතා කියන්න එපා. මේක ගත්තේ ෆොන් එකකින් නෙමෙයි, කැමරා එකකින්.සිග්නල් ඉන්ටෆියර් වෙන්නේ නැති ඩිවයිස් එකක් ඔන් කලාට අවුලක් නැ.gon kabarayo. all electronic devices off karanna kiyapuwama umba lord wage photos gaththada?
gon kabarayo. all electronic devices off karanna kiyapuwama umba lord wage photos gaththada?
අවුටර් කන්ෆිගරේශන් එකයි එකම මොඩල් වල. ඉන්ටිරියර් ඩිසයින් එකයි සීට් අරේන්ජ්මන්ට් එකයි තමා වෙනස්.මං ෆ්ලයි කරපු ප්ලේන් එකේ තටුත් ඔය විදියමයි.ඒ කියන්නෙ ඔක්කොම ප්ලේන් එක වගේද?
මං ෆ්ලයි කරපු ප්ලේන් එකේ තටුත් ඔය විදියමයි.ඒ කියන්නෙ ඔක්කොම ප්ලේන් එක වගේද?
....දුර ෆලයි කරන....ලන්ඩන් වලට 340 2ක් ඩිරෙකට් ෆලයි කරනවාලු
ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් හොඳයිනේ බොලේ..

![]()
එළ මචෝ!...
පස්සෙ රෙප් දෙන්ඥං
You must spread some Reputation around before giving it to senal7 again.
nice post bro
මම ඉස්ල්ලා හිතුවේ එයාර්බස් 340 2කයි අනික් ඕක්කම 330,320 කියලා.නමුත් දැන් යළුවෙක් කිව්වා බොලෙ A340 5ක් තියනවාලු....දුර ෆලයි කරන....ලන්ඩන් වලට 340 2ක් ඩිරෙකට් ෆලයි කරනවාලු
ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් හොඳයිනේ බොලේ..
![]()
ඔව් නේ
අපිට තියෙන්නේ ඔක්කොම එයාර්බස් මචන්. දකුණු ආසියාවේ ඉස්සරවෙලාම එයාර්බස් ඔපරේට් කරේ අපි. අපිට දැනට A320 - 7ක්, A321 - 1ක්, A330-200 7ක්, ආ340-300 6ක් තියනවා. හැබැයි A340 වල රනින් කොස්ට් එක ගොඩක් වැඩි. ඒක නිසා ළඟදීම මේවා රිප්ලේස් කරනවා A330 එක්කයි A350 එක්ක.
340 රිපෙල්ස් කරනවාලු නේ.මචන් ඉස්රහදි 340 එකට එයාර් බස් A330 හරි බොයින් 777 රිපෙල්ස් කරන කතාවක් කියනවා නේ...
එයාර්බස්ම වුනානම් හොඳයි මම හිතන්නෙ..
ඔව් නේ340 රිපෙල්ස් කරනවාලු නේ.මචන් ඉස්රහදි 340 එකට එයාර් බස් A330 හරි බොයින් 777 රිපෙල්ස් කරන කතාවක් කියනවා නේ...
එයාර්බස්ම වුනානම් හොඳයි මම හිතන්නෙ..
![]()
සොන්නයො, ගොන් කතා කියන්න එපා. මේක ගත්තේ ෆොන් එකකින් නෙමෙයි, කැමරා එකකින්.සිග්නල් ඉන්ටෆියර් වෙන්නේ නැති ඩිවයිස් එකක් ඔන් කලාට අවුලක් නැ.