හප්පා එහෙමදබෝයින් වලට යන්න ලේසි නෑ මචන් මොකද අපිට බෝයින් මේන්ටේන් කරන්න ගොඩක් ෆැසිලිටි නෑ එයාර්බස් තරන්. අනික් රටවල් වලත් එයාර් බස් අපේ කටුනායකට එවනවා රෙපයාර් වලට.

ඔව් නේ340 රිපෙල්ස් කරනවාලු නේ.මචන් ඉස්රහදි 340 එකට එයාර් බස් A330 හරි බොයින් 777 රිපෙල්ස් කරන කතාවක් කියනවා නේ...
එයාර්බස්ම වුනානම් හොඳයි මම හිතන්නෙ..
![]()

