Sri Lankans in X Factor (Chaaater)

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හයියෝ..මඩ වලකට පැනල මැරෙන්න හිතෙනව ඕයි..බලන් ඉන්න අපිට ලැජ්ජයි :baffled:
    ඔය දිනේෂ් කියන එකා නේද අර "ලෝකයක් විතර ප්‍රේමයක් නිතර" කියන සින්දුව කියන්නෙ? දන ඉතින් අද ඉඳල කියන්න වෙන්නෙ "ලෝකයක් විතර කින්ඩියක්" කියල තමයි :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,804
    113
    -In Darkness-
    අපෝ බං. සිංදු කියන්න බැරි එකෙක්ට වුනත් මුන්ට වඩා හොඳට කියන්න පුලුවන් :Angry: