මිරිස්ස කිව්වේ දකුණු පළාතේ වැලිගම පැත්තේ තියෙන මිරිස්ස ද?
මාතර වැලිගම මිරිස්ස 
Leopard (දිවියා) - Big Cat
ලංකාවේදි හමුවන විශාලම පූස් කාණ්ඩයට අයත් සත්වයා
යාල, විල්පත්තු, කුමන ආදී වනෝද්‍යාන වලදි මෙයාලව බලාගන්න පුලුවන්
යාලේ හරියට සෆාරියක් ගියොත් මෙයාලා 5-6ක් අනිවාර්යයෙන් බලාගන්න පුලුවන්
හැබැයි වැඩිය මිනිස්සුන්ට මුහුන දෙන්නෙ නැති ලජ්ජාශීලී ගොයියෝ ටිකක්
![]()

ela bro 
mama meka dakka machanhamoma pili aran iwarai dan Blue whales la wadiyenma penne SL wala kiyala
![]()
![]()
api lankawe welath mehe samahara dewal danne nane

මිරිස්ස කිව්වේ දකුණු පළාතේ වැලිගම පැත්තේ තියෙන මිරිස්ස ද?

mama oka dakinna kalin ohoma ekak danagena hitiye na marai ohoma katawak ahuwamai.nodakapu ayata balaganna dammeapi lankawe welath mehe samahara dewal danne nane


මිරිස්ස කිව්වේ දකුණු පළාතේ වැලිගම පැත්තේ තියෙන මිරිස්ස ද?
Matara district da koheda 
අරක බිළාල කරානම් හරි පූස් කිව්වම කොලිටි බහිනව![]()




eka thamai..athbootha scene ekak![]()
මිගා නිකන් වත් මේකට ඔළුව දැම්මද දන්නෑ 
ඔව් මචන්
එහෙ තමයි![]()
geethq said:මාතර වැලිගම මිරිස්ස
![]()


