~Sri Lanka's BEST 5 (ශ්‍රී ලංකාවේ වනජීවි සංචාරක ආකර්ශණය)~

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිරිස්ස කිව්වේ දකුණු පළාතේ වැලිගම පැත්තේ තියෙන මිරිස්ස ද?
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    Leopard (දිවියා) - Big Cat

    ලංකාවේදි හමුවන විශාලම පූස් කාණ්ඩයට අයත් සත්වයා
    යාල, විල්පත්තු, කුමන ආදී වනෝද්යාන වලදි මෙයාලව බලාගන්න පුලුවන් :yes:
    යාලේ හරියට සෆාරියක් ගියොත් මෙයාලා 5-6ක් අනිවාර්යයෙන් බලාගන්න පුලුවන්
    හැබැයි වැඩිය මිනිස්සුන්ට මුහුන දෙන්නෙ නැති ලජ්ජාශීලී ගොයියෝ ටිකක් :P

    CRW_583320050402cGehandeSilvaWijeyeratne.jpg





    :rofl::rofl:




    :D:D ela bro :P
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    mama meka dakka machan :) hamoma pili aran iwarai dan Blue whales la wadiyenma penne SL wala kiyala :yes: :D

    mama oka dakinna kalin ohoma ekak danagena hitiye na marai ohoma katawak ahuwamai.nodakapu ayata balaganna damme :D api lankawe welath mehe samahara dewal danne nane
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ya Lankaawe thamai mama hithanne Aasiaawema whales lawa hodata dakaganna puluwan :);)
    ah leopards la Lankaawe thamai godai inne :yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් මචන්
    එහෙ තමයි :yes:
    geethq said:
    :yes: මාතර වැලිගම මිරිස්ස :D

    හෆොයි..කවුද බං දන්නේ...අවුරුද්දට නෑ ගමන් එහෙම ගියාම අනිවා මිරිස්සට යනව නාන්න...කවුද මෙහෙම සීන් එකක් දන්නෙ:sorry:
    ඊළඟ පාරනම් තල්මහෙකුත් බලලමයි එන්නේ...මෙච්චර කල තල්මස්සු හේදිච්ච වතුරනේ නාල තියෙන්නෙ:lol: :baffled::rofl:
     
    • Like
    Reactions: Djram