Sri Lanka's economic recovery is the greatest comeback story කුහක දේශපාලන අඳ බාලයෝ ලිඳේ

monson

Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113
    😍


    Sri Lanka's economic recovery : the greatest comeback story by United States Assistant Secretary of State for South & Central Asian Affairs, Donald Lu


    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg


    යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ට චන්දෙ දීලා දැන දැනම රට විනාශ කරන්න එපා







    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    iufphcz.jpeg


    UcMrLp5.jpeg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113
    ණය ගෙවන්න රනිල්ට තියන ප්ලැන් එක මොකද්ද ?
    Highly competitive export-oriented economy එකක් හදන්න අඩිතාලම දාන්න Economic Transformation Bill එක ගෙනල්ල සම්මත කලා. ආපහු රට බංකොලොත් වෙන්න මෝඩ තීරණ ගන්න බැරි වෙන්න Public Financial Management Bill එක ගෙනල්ල සම්මත කලා. කටුනායක, බියගම, කොග්ගල, බිංගිරිය Export Processing Zones හදපු UNP එක නැතුව යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද පුළුවන් ?

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ආපහු රට බංකොලොත් වෙන්න මෝඩ තීරණ ගන්න බැරි වෙන්න Public Financial Management Bill එක ගෙනල්ල සම්මත කලා.
    ඒ කියන විදියට රනිල් නැතුව වෙන එකෙක් ආවත් රටට ප්‍රශ්ණයක් නෑනේ???

    එහෙනං රනිල් සීයව යවලා වෙන එකෙක් ගේමු :lol:
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    328
    297
    63
    Highly competitive export-oriented economy එකක් හදන්න අඩිතාලම දාන්න Economic Transformation Bill එක ගෙනල්ල සම්මත කලා. ආපහු රට බංකොලොත් වෙන්න මෝඩ තීරණ ගන්න බැරි වෙන්න Public Financial Management Bill එක ගෙනල්ල සම්මත කලා. කටුනායක, බියගම, කොග්ගල, බිංගිරිය Export Processing Zones හදපු UNP එක නැතුව යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද පුළුවන් ?


    umba economic transformation bill kiyana labba kiyola wath thiyenawada...kiyawala balapan ethakota therei...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    😍


    Sri Lanka's economic recovery : the greatest comeback story by United States Assistant Secretary of State for South & Central Asian Affairs, Donald Lu


    HvSYAVf.jpeg

    1KJOjn1.jpeg

    Yzn1Wwp.jpeg

    Nd1wOlo.jpeg

    avvaJiG.jpeg

    6XiPhoL.jpeg


    යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ට චන්දෙ දීලා දැන දැනම රට විනාශ කරන්න එපා







    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    iufphcz.jpeg


    UcMrLp5.jpeg


    ඔය චීනා ජපුරෙන් ඩිග්‍රී එකක් ගත්ත එකෙක් නෙවීනම් අපි ගනන් ගන්නෙ නෑ. 🥴 🥴
     
    • Haha
    Reactions: san**

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Highly competitive export-oriented economy එකක් හදන්න අඩිතාලම දාන්න Economic Transformation Bill එක ගෙනල්ල සම්මත කලා. ආපහු රට බංකොලොත් වෙන්න මෝඩ තීරණ ගන්න බැරි වෙන්න Public Financial Management Bill එක ගෙනල්ල සම්මත කලා. කටුනායක, බියගම, කොග්ගල, බිංගිරිය Export Processing Zones හදපු UNP එක නැතුව
    පනත් 2ක් සම්මත කරල විතරනෙ බන්.
    ඔය බින්ගිරිය ආයොජන කලාපෙන් එනගාන, අවුරුද්දෙ නය වාරිකෙ ගෙවන්නත් මදි නේද ?

    2028 ගෙවන්න ඕනලු ණය
    මෙ 2024, දැන් බගෙකුත් ඉවරයි, තව 3.5යි.
    වාහනෙත් ගේනවලු

    වෙන මොනවද ප්ලැන්ස්
    ටුවරිසම් ප්ලැන් මොනවද
    වැඩි කල් නැ තව :no:

    යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද පුළුවන් ?

    උන්ට පුලුවන්ද බැරිද දන්නෙ ණැ
    උන්ගෙ ප්ලැන් එක 26 එනවලු
     
    • Like
    Reactions: san**

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Stop promoting such posts at this time of election, we are aware that you are a pro unp supporter which is fine, but we don’t need such political posts here and such posts should be reported
     
    • Like
    Reactions: Solo Rider

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    පනත් 2ක් සම්මත කරල විතරනෙ බන්.
    ඔය බින්ගිරිය ආයොජන කලාපෙන් එනගාන, අවුරුද්දෙ නය වාරිකෙ ගෙවන්නත් මදි නේද ?

    2028 ගෙවන්න ඕනලු ණය
    මෙ 2024, දැන් බගෙකුත් ඉවරයි, තව 3.5යි.
    වාහනෙත් ගේනවලු

    වෙන මොනවද ප්ලැන්ස්
    ටුවරිසම් ප්ලැන් මොනවද
    වැඩි කල් නැ තව :no:



    උන්ට පුලුවන්ද බැරිද දන්නෙ ණැ
    උන්ගෙ ප්ලැන් එක 26 එනවලු
    Main Plan eka thama trinco develop karana eka. Eka thama main economic hub eka wenne.


    Second eka thama International Climate University . thama loke me subject ekata university ekak ne. Global first eka
     
    • Love
    Reactions: Solo Rider

    monson

    Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113

    Sri Lanka’s Economic Reforms in 2024:
    Three Bills Presented in Parliament

    Rajni Gamage
    27 June 2024
    Previous Next
    Summary

    In May 2024, the Sri Lankan government presented three economic reforms-related bills to the Parliament – the Economic Transformation Bill, the Public Debt Management Bill and the Public Financial Management Bill. These bills are aimed to stabilise the economy and prevent another debt default crisis.

    Public Finance-related Reforms

    The Public Financial Management Bill and the Public Debt Management Bills are two outstanding items of Sri Lanka’s IMF programme, which includes having laws to regulate macroeconomic policies.

    The Public Financial Management Bill aims to improve fiscal discipline by repealing the Fiscal Management Responsibility Act and establishing a 13-per cent primary spending limit of the gross domestic product (GDP) and a two-per cent budget reserve. The Public Debt Management Bill regulates the need for authorisation to borrow, servicing of public debt and issuing guarantees, and the establishment of the Public Debt Management Office.

    The President proposed the Economic Transformation Bill as a step towards ensuring economic stability through establishing a national policy on economic transformation, regardless of a change in government. It is also proposed to address the conditions which led to the 2022 economic crisis, such as economic mismanagement, unsustainable debt practices and carrying out development projects without adequate cost-benefit analysis.

    In contrast to the former two bills, Sri Lanka’s State Minister of Finance Shehan Semasinghe clarified that the Economic Transformation Bill is not a legal reform that the IMF had guided the government in implementing based on the IMF programme.


    Economic Transformation Bill

    The Economic Transformation Bill identifies several national economic targets, such as the country’s GDP needing to grow at a rate of five per cent until 2027, after which, an economic growth rate of eight per cent is mandated for at least 15 years. Other targets include unemployment in the country being reduced to five per cent by 2025; establishing a highly competitive, export-driven economy by 2040; keeping the central government’s annual gross financing needs to GDP ratio below 13 per cent by 2032, reducing the central government’s annual debt service in foreign currency to GDP ratio below 4.5 per cent by 2027 and achieving female labour force participation of not less than 40 per cent and 50 per cent by 2030 and 2040 respectively.

    The bill also aims to establish six institutions, namely, the Economic Commission, Invest Sri Lanka, Investment Zones Sri Lanka, the Office for International Trade, the National Productivity Commission and the Sri Lanka Institute of Economics and International Trade. Of these, the Economic Commission is tasked with evaluating and managing investment zones, enhancing the ease of doing business and identifying strategic investments which bring significant foreign exchange, export growth and large-scale employment. The new bill will also repeal and replace the Board of Investment (BOI) of Sri Lanka with the Economic Commission of Sri Lanka.

    Dr Rajni Gamage is a Postdoctoral Fellow at the Institute of South Asian Studies (ISAS), an autonomous research institute at the National University of Singapore (NUS). She can be contacted at [email protected]. The author bears full responsibility for the facts cited and opinions expressed in this paper.


    - https://www.isas.nus.edu.sg/papers/...-in-2024-three-bills-presented-in-parliament/
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    හොරා කන එක නවත්තන්නෙ නැතුව ණය අරං කරන සංවර්ධනේ අතීසාරෙට අමුඩ ගහනව වගේ වැඩක්