ශ්‍රි ලංකාවේ මුල්ම කැසට්පටය
විජය රාමනායක යනු කවදත් අලුත් දෙයක් කිරීමට පුරෝගාමී වු කලාකරුවෙකි පුවත්පත් කලාවේදියෙකු ලෙසින් වෘත්තිය ජිවිතය අරඹා පසුව චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වු ඔහු 70 දශකයේ දී අපේ රටේ මුල්ම ගීත කැසට්පටය නිෂ්පාදනය කිරිමෙන් වාර්තාවක් තැබීය.විජය රාමනායක තරංගා ලේබලය යටතේ නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ මුල්ම කැසට්පටය ජන්ප්‍රිය ගායන ශිල්පි මිල්ටන් මල්ලවආරච්චි ගේ ගීත 12ක් අතුළත් "එනි ටයිම් එනි වෙයාර්" නමින් හැඳින්විනි.
කුලරත්න ආරියවංශ,ප්‍රේමකීර්ති ද අල්විස්,බණ්ඩාර විජේතුංග,චිත්‍රානන්ද අබේසේකර,කැලැරන්ස් විජේවර්ධන හා විජය රාමනායක පද රචනා කළ මෙම කැසට්පටය සංගීතවත් කළේ සරත් දසනායක හා ක්ලැරන්ස් විජේවර්ධනයි,ඉතා කෙටි කලක් ඇතුලත අලෙවි වාර්තාවත් තැබු එම කැසට් පටය දෙවන වර "සඳෙන් එහා" නමින් යළිත් නිෂ්පාදනය කෙරුණි.

ග්රැමර්ෆොන් අහපු සිංහලුන්ට පිස්සු වගේ තියෙන්ඩ ඇති