ආරංචිය අපු විදිහට පෝස්ටර් එකක් ගහල නේ හැවලොක් මෝල් එක ඉස්සරහ. ලඟදිම open කරයි. ලංකාවේ ශි්‍ඝළුන්ටත් විදින්න පුලුවන් දැන් IMAX පහස