Sri Maha Bodhiya

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,360
    35,080
    113
    machan anuradhapura srimaha bodhiyata yanakota shorts andata awulak nadda.

    නොදකින් අපතයා! යකෝ ශ්‍රී මහා බොධීන් වහන්සේ ලඟට යනවා කියන්නේ බුදුන් වහන්සේ ලඟට යනවා කියන එකයි. ඉතින් තෝ බුදුන් වහන්සේ ලඟට යන්නේ ෂොර්ටක් ඇඳගෙන මල පෙරේතයෙක් වගේද? පිලිවෙලකට පලයං.