SRIBOYSL ta isthuthi

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ekenma ela

    ada puluwan unoth cooking section eka danawa machan. cooking walata godak kattiya interest

    cooking kiyanne maha epa karapu deyak kiyala hithan hitiye,e unata cooking kiyanne hena athel wadak.ela ela section ekak damu :D :D:D :D :D :D
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    sriboysl ට පින් සිද්ද වෙන්න මාත් හැදුවා ගෙදරම කොත්තු.මේ තියෙන්නේ.ගෝදම්බර රොටියත් ගෙදරම තමා හැදුවේ:P

    rotia.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නිකමටවත් කුස්සියට ගිය නැති මම දන් කුස්සියට යනවා උයන්ඩ.උයන එකෙත් මාර අතෙල් එකක් තියනව,එකෙන්ම විබගෙ කරල ගෙදර නිකන් ඉන්නෙ වඩක් තිබ්බෙත් නැනෙ කරන්ඩ,දන් වඩතියනව ඔයාට ගොඩක්ක් ඉස්තුතී

    SRIBOYSL ta jaya wewa
    menna mama hadapu kema

    http://i51.tinypic.com/2heblkw.jpg
    http://i53.tinypic.com/2a5c55h.jpg
    http://i52.tinypic.com/rcmtcg.jpg
    http://i54.tinypic.com/20rlk6w.jpg
    http://i56.tinypic.com/21n2rdl.jpg
    http://i56.tinypic.com/21n2rdl.jpg
    http://i55.tinypic.com/25qxhqc.jpg
    http://i54.tinypic.com/2ighw0w.jpg
    http://i54.tinypic.com/w9ywqc.jpg
    http://i53.tinypic.com/2enp2rt.jpg

    obata jaya wewa SRI boy sl

    "සංතුෂ්ටීච පරමං ධනං " - සිතේ සංතෘෂ්ඨිය හෙවත් සතුට කෙනෙකුට ලැබිය හැකි උසස්ම ධනයයි!! මේ ත්‍රෙඩ් එක පුරාවටම මට ඒක මම උපරිමයෙන් ලැබුවා!!
    එළකිරියෙ ත්‍රෙඩ් එකකින් මෙතක් කාළයකට මා ලද ඉහලම සම්මානයද මෙයයි!!
    Thanks Sachinth, Thanks All !!

     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    obata godak isthuthi

    "සංතුෂ්ටීච පරමං ධනං " - සිතේ සංතෘෂ්ඨිය හෙවත් සතුට කෙනෙකුට ලැබිය හැකි උසස්ම ධනයයි!! මේ ත්‍රෙඩ් එක පුරාවටම මට ඒක මම උපරිමයෙන් ලැබුවා!!
    එළකිරියෙ ත්‍රෙඩ් එකකින් මෙතක් කාළයකට මා ලද ඉහලම සම්මානයද මෙයයි!!
    Thanks Sachinth, Thanks All !!


    oyata godak isthuthi,apita thawath kiyala denda ,ouage krame lesi pahasui,obata jaya

    Budu Saranai!
    jesu pihitai!:):):):yes::yes::yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්.. ඕය හදලා තියෙන්නෙ..
    උත්සහය අගය කරන්න පුලුවන්..
    රස ගැන නම් ඉතින් අගය කරන්න වෙන්නේ කාලා බලලාම තමයි..