srilankan airline එකේ flight අඩු කරලද මචන්ලා....?
මචන්.මම අද srilankan airline site එකට ගිහින් උන්ගේ ෆ්ලයිට් ශෙඩුල් චෙක්කරා.ඒකේ දුවපු airbus a340 aircraft එහෙම එකක්වත් නැනේ බන් කොහෙටවත්.ඒවා කෝ.අනික colombo ඉදන් london යන්ඩ දවසකට ෆ්ලයිට් තුනක් විතර තිබ්බනේ ඉස්සර.ඩිරෙක්ට් ඒවා.දැන් තියෙන්නේ එකයි.අපි frankfurt හරි paris හරි යන එකේ ගිහින් british airways එකට ට්රාන්ස්සිට් වෙලා යන්න වෙනවලු.අර ඩිරෙක්ට් එකේ යන්නේ නැත්තම්.අනික දැන් ඒ ඔක්කොම ගමන් වලට යන්නේ A330.A320 aircraft කියලා තියෙන්නේ.ඉස්සර ගොඩක් යුරෝපයට ගියේ A340 ඒවනේ බන්.අනික සින්ගප්පූරුවට එහෙම යන්නේ A320.මල චාටර්.මමනම් යන්ඩ ආසම නැති aircraft එකක්.මම උන්ගේ site එකේ තියන විස්තර අනුව මේ කිවුවේ.ඒවා හරිද.මේ සීන් එක දන්න එකෙක් කියපල්ලකෝ.srilankan airline site එකේ ශෙඩූල් චෙක් කරලා බලපල්ලකෝ.flight details එක්කම....