Srilankan Airline වැඩ_පටන්_ගනී

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Srilankan Airline වැඩ_පටන්_ගනී

    hIfJkud.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මුන්ට පිස්සුද බන්... කොහෙ හරි එකෙක් කොරොනා කාරයෙක් ආවොත් ආයිත් රිස්ක් එකක් තියේනෙ..මේවන් දුක්විඳින්නෙ සාමාන්‍ය මිනිස්සු බන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එන හෑමොම දවස් 21 නිරෝධායනය කරනවද? අනිත් රටවල් වලින් එන්න දෙනවද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එන හෑමොම දවස් 21 නිරෝධායනය කරනවද? අනිත් රටවල් වලින් එන්න දෙනවද?

    වෙන රටවල් වලින් සල්ලි හරි දෙයි මේවෙලාවේ අපේ උන් යනවනම්.:D
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    සිංහලු බර ගානක් එයාපෝට් වල හිර වෙලා ඉන්නවා.‍ටුවරිස්ට්ලත් බර ගානක් ලංකාවේ සහ වෙන රටවල හිර වෙලා ඉන්නවා.මේ අය ගෙන්න ගන්න වෙනවා
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම එකපාරක් ඔමාන් එයාපෝට් එකේ දවස් දෙකක් හිටියා.ඒකෙම තිබුන බෙඩ් රූම් එකක් සල්ලි දීලා ගත්තා.ඔමාන් එයාපෝට් එකේ ටොයිලට්ස් එහෙම මාර ක්ලීන්.හැබයි ඩ්‍රින්ක්ස් දාන්න දෙන්නේ නෑ.මම හොරෙන් ගෙනාපු පොඩි බොටල් එකක් තිබුනා. ඒක ස්කෑන් කරනකොට අහු උනා.එතන හිටියේ කම්මලි තරුන ඕමාන් කොල්ලෙක් අරාබි ඇදුම ඇදගෙන.මිනිහා මම දිහා බලාගෙන ඉඳලා නොදැක්ක වගේ අනිත් පැත්ත බලා ගත්තා.පොරට කම්මැලි හිතෙන්න ඇති ඒක අයින් කරන්න