මම එකපාරක් ඔමාන් එයාපෝට් එකේ දවස් දෙකක් හිටියා.ඒකෙම තිබුන බෙඩ් රූම් එකක් සල්ලි දීලා ගත්තා.ඔමාන් එයාපෝට් එකේ ටොයිලට්ස් එහෙම මාර ක්ලීන්.හැබයි ඩ්‍රින්ක්ස් දාන්න දෙන්නේ නෑ.මම හොරෙන් ගෙනාපු පොඩි බොටල් එකක් තිබුනා. ඒක ස්කෑන් කරනකොට අහු උනා.එතන හිටියේ කම්මලි තරුන ඕමාන් කොල්ලෙක් අරාබි ඇදුම ඇදගෙන.මිනිහා මම දිහා බලාගෙන ඉඳලා නොදැක්ක වගේ අනිත් පැත්ත බලා ගත්තා.පොරට කම්මැලි හිතෙන්න ඇති ඒක අයින් කරන්න