අපි විහිලුවකට ගත්තට මේ Airport එක අතඇරලා දාන එක නම් හෙන අපරාදයක්මගේ අදහස නම් මේ වගේ දේවල් වලට යොදා ගත්තොත් හොදයි කියලා
Cargo airport විදිහට තියා ගන්න පුලුවන් ගුවන්තොටුපොල අසන්නව වරායකුත් තියන නිසා ඒක සාර්ථක වෙන්න පුලුවන්
අය ගුවන්යානා Maintenance, repair, operations වගේ දේවල් වලට යොදා ගන්න පුලුවන්![]()
ගුවන් යානා පුහුනු පාසලකට දෙන්න පුලුවන්
අය අඩු වියදම් සහිත airport එකක් විදිහට නම් කරන්න පුලුවන්
එත් මේවා කරන්න පුලුවන් වෙයිද කියන එක තමා අවුලඔයාලගෙත් අදහස් කියන්න බලන්න මචංලා
ඇත්ත.. ඒවගේ දේකට යොදා ගන්න තමා තියෙන්නේ...
ඕක අපතේ යාමක් වෙන එකක් නැති වෙයි.
ලංකාව ඉස්සරහට දියුණු වෙනවනේ බන් කොච්චර උනත්.
ඒ නිසා තව කාලෙකින් ආපහු කටුනායක වගේම පාවිච්චි කරන්න පුළුවන් වෙයි... සමහර විට.
එත් දැන් තියන රටේ ප්‍රශ්නත්(ආර්ථික පරිහානිය) එක්ක ඕකට මොනවගේ අවදානයක් ලැබෙයිද දන්නේ නෑ..
මගේ අදහස නම් මේ වගේ දේවල් වලට යොදා ගත්තොත් හොදයි කියලා
ඔයාලගෙත් අදහස් කියන්න බලන්න මචංලා 