මම ගිය මාසේ ෆ්‍රාන්ස් ඉදන් ස්‍රිලන්කන් ආව අනේ හොදට කෑව දෙපාරක් ඉල්ලලා දෙමාරම දුන්නා . විස්කිත් තුන් පාරක් ඉල්ලන් බිව්වා පස්සේ කාල්ස් බර්ග් එකක් ඉල්ල ගත්තා පොඩ්ඩක් අඩලා . හොදින් කතා කාරාම එයාහොස්ටස්ලා බඩුදෙනවා .
ගියේ සින්ගා හරහා ෆින් එයාවලින් හෙල්සින්කි වලට . ෆින් එයා එකට වඩා ශ්‍රීලංකන් කෑම ප්‍රමාණය වැඩී. ඇල්කොහොල් කොමත් වැඩි රෙඩ් වයින් එකක් විතරයි දුන්නේ පරට්ටියෝ