Srilankan airlines

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    298036057_8600269986665791_5878325488311256128_n.jpg


     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,895
    3,388
    113
    Ponna pakoo
    Chinese inbound flights walata thama restriction thiyenawa
    Ekata food pawa aythi
    Dan nathi pakawal kiyawanne nathuwa hidapan
    Ubala wage ewun thama alagala karala ranilwa president wune 🤭🤭
    meka aththa :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    මම ගිය මාසේ ෆ්‍රාන්ස් ඉදන් ස්‍රිලන්කන් ආව අනේ හොදට කෑව දෙපාරක් ඉල්ලලා දෙමාරම දුන්නා . විස්කිත් තුන් පාරක් ඉල්ලන් බිව්වා පස්සේ කාල්ස් බර්ග් එකක් ඉල්ල ගත්තා පොඩ්ඩක් අඩලා . හොදින් කතා කාරාම එයාහොස්ටස්ලා බඩුදෙනවා .

    ගියේ සින්ගා හරහා ෆින් එයාවලින් හෙල්සින්කි වලට . ෆින් එයා එකට වඩා ශ්‍රීලංකන් කෑම ප්‍රමාණය වැඩී. ඇල්කොහොල් කොමත් වැඩි රෙඩ් වයින් එකක් විතරයි දුන්නේ පරට්ටියෝ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    moktada oii bettak wela yana ekata ochchra natanne. mun hitanne 5 star hotel wage kaama denwa kiyalda :ROFLMAO: