srilankan army training

sharpan

Member
Oct 22, 2009
627
13
0
:shocked::shocked:

පලවෙනි එක ට්‍රේනින් එකක්ද නැත්නම් පනිශ්මන්ට් එකක්ද.? එකෙ පාරක් කියනවා වෙපන් එක දාලා ආවට කියල.. තව තැනක කියනවා කොන්ඩේ කපන්න කියලා.. සමහරුන්ට නම් ගානක්වත් නෑ..

hama ekatama gahanwa ban. welawakata panishment kiyala gahanwalu gahanna one nisa.
airforce eke kollek kiwwa unta sathi 2ka training ekak thiyelu kale yanna. rawula kapanna bothal katu walinlu kale yaddi. rawul kota ithuru unoth wadi wenna bari wena taram gahanwalu. ithin hama ekatama mokak hari hethuwak kiyala gahanawalu.
 

sharpan

Member
Oct 22, 2009
627
13
0
මේවා බලපුවාම හමුදාවට යන එකත් එපා කරවනවනේ...

content_3799_prev.gif

yanna asa ekage asawa wadi wenawa ban mewa dakkama. un asa adventure wlatane
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
යකෝ මුං මැරෙන්නැති එක පුදුමයි................
හොඳත් නැතිව ඇති බන් මේහෙම ගහන්න...........
internal injuries නුත් වෙනවා ඇතිනේ මෙහෙම ගැහුවොත්..........
මටත් හිතෙන්නේ පනිශ්මන්ට් එකක් කියලා..........
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අයියෝ පුක...:baffled:මේක බැලුවට පස්සෙ අපේ පස්ස අත ගෑවෙනවා ඔටෝම :lol:
    මුන් හිතනවා ඇති ලබන ආත්මේ පුක නැතුව ඉපදියන් කියල :lol: