SriLankan Ponzilla is back with a new fake account!

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,458
    14,081
    113
    පොඩි වෙරිෆිකේශන් එකක් දාන්න තියෙන්නෙ ඌව අල්ලගන්න

    යුවර් ඩික් සයිස් කියල අඩි 3නක් වගේ වෙනකන් ඔප්ශන් දුන්න්න නන් ඕක අනිවා තියෙන ලොකුම එක ඔබන්නෙ
    ඔය ගමන්ම 9inch කියල select කරන උනුත් ban කරා නම් හරි

    @Solo Rider
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,993
    23,899
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    The SriLankan Ponzilla AKA Indrajith Gamage is back with a new fake account to fulfill his exhibitionism. So guys let’s ignore this moron 👇🏽

    @scuuvy

    For your early action please - @GTRZ @tintin123 @spamcheck
    spamcheck ව tag කරල වැඩක් නෑ. ඌ කැමතියි මූ ඉන්නවට.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,901
    152,731
    113
    ඔය මානසික රෝගියට ඕන අවධානෙ. මිනිහා ෆේක් එකක් අටවන් ආවම ඒ කවුද කියලා දැන දැනම මිනිහා දාන ත්‍රෙඩ්වලට රිප්ලයි දාන එක ඔක්කොටම ඉස්සෙල්ලා නවත්තන එකයි එළකිරියෙ කට්ටිය කරන්න ඕන. මෙලෝ වැදගැම්මකට නැති කුණුහරුප ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් විනාඩි 10 ක් යන්න කලින් ඒකට රිප්ලයි හැටහුටාමාරක් වැටිලා. 😡 ඔය වැඩේ කරන එක මුලින්ම නවත්තන්න. ඒ වැඩේ නොකර නම් ඔය සාපෙ කිරියෙන් යවාගන්න කවදාවත් බැරි වේවි. 😑
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    පොඩි වෙරිෆිකේශන් එකක් දාන්න තියෙන්නෙ ඌව අල්ලගන්න

    යුවර් ඩික් සයිස් කියල අඩි 3නක් වගේ වෙනකන් ඔප්ශන් දුන්න්න නන් ඕක අනිවා තියෙන ලොකුම එක ඔබන්නෙ
    Modern problem needs modern solutions
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,185
    26,647
    113
    Kandy
    ඔය මානසික රෝගියට ඕන අවධානෙ. මිනිහා ෆේක් එකක් අටවන් ආවම ඒ කවුද කියලා දැන දැනම මිනිහා දාන ත්‍රෙඩ්වලට රිප්ලයි දාන එක ඔක්කොටම ඉස්සෙල්ලා නවත්තන එකයි එළකිරියෙ කට්ටිය කරන්න ඕන. මෙලෝ වැදගැම්මකට නැති කුණුහරුප ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් විනාඩි 10 ක් යන්න කලින් ඒකට රිප්ලයි හැටහුටාමාරක් වැටිලා. 😡 ඔය වැඩේ කරන එක මුලින්ම නවත්තන්න. ඒ වැඩේ නොකර නම් ඔය සාපෙ කිරියෙන් යවාගන්න කවදාවත් බැරි වේවි. 😑
    ඒකනම් ඇත්ත.
    පොඩිකාලේ අම්මා තාත්තගේ ආදරයක් ලැබෙන්න නැතුව ඇති සමාජෙට ගියාමත් ඉස්කෝලේ කැම්පස් එකේ කොන් වෙන්න ඇති.ඒකයි තමන්ට නොලැබුන අවදානේ ගන්න ෆෝරම් වල මෙහෙම හැසිරෙන්නේ.දැන්නම් මානසික ලෙඩේ දරුනුවටම යනවා.එක මානසික ලෙඩක් නෙවේ මානසික ලෙඩ ගොඩක එකතුවක් මනුස්සයට තියෙන්නේ.ඔහොම ඉදලා සීරියල් කිලර් කෙනෙක් වෙන්නත් ප්ලුවන්.
    අර ඉරෝසාන්ට කලා වගේ ත්‍රෙඩ් එකක් දාපු ගමන් කවුරුත්ම රිප්ලයි නොකර ඉන්න එක තමා හොදම දේ අඩුම ගානේ බම්ප් එකක් වහ් නොදා හිටියම මිනිහට මාර විදිහට රිදෙනවා.

    අනම් මනම් වානා අවදානේ තමා ඕනා

    #ponnazila
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය මානසික රෝගියට ඕන අවධානෙ. මිනිහා ෆේක් එකක් අටවන් ආවම ඒ කවුද කියලා දැන දැනම මිනිහා දාන ත්‍රෙඩ්වලට රිප්ලයි දාන එක ඔක්කොටම ඉස්සෙල්ලා නවත්තන එකයි එළකිරියෙ කට්ටිය කරන්න ඕන. මෙලෝ වැදගැම්මකට නැති කුණුහරුප ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් විනාඩි 10 ක් යන්න කලින් ඒකට රිප්ලයි හැටහුටාමාරක් වැටිලා. 😡 ඔය වැඩේ කරන එක මුලින්ම නවත්තන්න. ඒ වැඩේ නොකර නම් ඔය සාපෙ කිරියෙන් යවාගන්න කවදාවත් බැරි වේවි. 😑
    මේකේ ඉන්න උන් කොච්චර කිව්වත් එල්ලිලා යනවා බන්. මාත් දැන් සැහෙන්න කිව්වා ඕක.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඔය මානසික රෝගියට ඕන අවධානෙ. මිනිහා ෆේක් එකක් අටවන් ආවම ඒ කවුද කියලා දැන දැනම මිනිහා දාන ත්‍රෙඩ්වලට රිප්ලයි දාන එක ඔක්කොටම ඉස්සෙල්ලා නවත්තන එකයි එළකිරියෙ කට්ටිය කරන්න ඕන.
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    483
    960
    93
    The Jasmine Dragon Tea Shop
    ඔය මානසික රෝගියට ඕන අවධානෙ. මිනිහා ෆේක් එකක් අටවන් ආවම ඒ කවුද කියලා දැන දැනම මිනිහා දාන ත්‍රෙඩ්වලට රිප්ලයි දාන එක ඔක්කොටම ඉස්සෙල්ලා නවත්තන එකයි එළකිරියෙ කට්ටිය කරන්න ඕන. මෙලෝ වැදගැම්මකට නැති කුණුහරුප ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් විනාඩි 10 ක් යන්න කලින් ඒකට රිප්ලයි හැටහුටාමාරක් වැටිලා. 😡 ඔය වැඩේ කරන එක මුලින්ම නවත්තන්න. ඒ වැඩේ නොකර නම් ඔය සාපෙ කිරියෙන් යවාගන්න කවදාවත් බැරි වේවි. 😑
    Well said!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඒකනම් ඇත්ත.
    පොඩිකාලේ අම්මා තාත්තගේ ආදරයක් ලැබෙන්න නැතුව ඇති සමාජෙට ගියාමත් ඉස්කෝලේ කැම්පස් එකේ කොන් වෙන්න ඇති.ඒකයි තමන්ට නොලැබුන අවදානේ ගන්න ෆෝරම් වල මෙහෙම හැසිරෙන්නේ.දැන්නම් මානසික ලෙඩේ දරුනුවටම යනවා.එක මානසික ලෙඩක් නෙවේ මානසික ලෙඩ ගොඩක එකතුවක් මනුස්සයට තියෙන්නේ.ඔහොම ඉදලා සීරියල් කිලර් කෙනෙක් වෙන්නත් ප්ලුවන්.
    අර ඉරෝසාන්ට කලා වගේ ත්‍රෙඩ් එකක් දාපු ගමන් කවුරුත්ම රිප්ලයි නොකර ඉන්න එක තමා හොදම දේ අඩුම ගානේ බම්ප් එකක් වහ් නොදා හිටියම මිනිහට මාර විදිහට රිදෙනවා.

    අනම් මනම් වානා අවදානේ තමා ඕනා

    #ponnazila

    Ponnazila sexual life eke patta fail dial ekak kiyala ugema bihaviours walin oppu karala thiyenne.
    a nisa thamai oka thanikara sex fantasy lokeka jeewath wenne.