Srilankan Sorcery help...

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Machanlaa mata lankawe sorcery gana denagnna onii... aewage aththa boru... Danna deyak thinewa nam methana dapalla....

    Thank you>>....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් 100% ඇත්ත කියන්නත් බෑ ..හැබැයි බොරු කියල අහක දාන්නත් බෑ ..මම නම් ඕවා විශ්වාස කලේ නෑ හබැයි මට විශ්වාස කරන්න පුලුවන් වගේ අත්දැකීමුත් තියනවා ...හැබැයි මචන් ඕක මානසික තත්වයක් ද නැත්නම් වෙන බලවේගයක් ද කියල නම් අදහසක් නෑ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගුණරත්න විල්ලියාගේ ගුබ්බෑයමට ගිහින් බලන්න..
    අති ප්‍රබල රොඩී දැහැනෙන් වශී ගුරුකම්..
     
    Last edited: