srilankan_යානයක් ගොඩබාද්දී ටයරයක් පුපුරලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    srilankan_යානයක් ගොඩබාද්දී ටයරයක් පුපුරලා

    ශ්‍රී ලන්කන් යානයක් නවදිල්ලියේ ගොඩබාද්දී ටයරයක් පුපුරලා



    4-flight.jpg



    මගීන් 70ක් රැගත් යූ.එල්. 195 අංක දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්වීමේදී එහි පසුපස රෝද පිපිරුමකට ලක්ව ඇතැයි වාර්තා වේ. මින් ගුවන් යානයට හෝ එහි ගමන් කළ කිසිදු මගියකුට මෙම සිදුවීමෙන් හානි සිදු වී නැත.

    පසුගිය සෙනසුරාදා පස්වරු 6.55 ට පමණ මෙය සිදුව ඇති අතර යානය ගොඩබැස්වීමට නියමිතව තිබූ පළමු වතාවේ වා කැලඹුම් තත්ත්වයක් හේතුවෙන් එය ගොඩ බස්වා නැත. ගුවන් ප‍්‍රවාහන පාලක කුලූනු නිලධාරීන්ගේ උපදෙස් පරිදි දෙවැනි වර ගුවන් යානය ගොඩ බස්වා තිබෙන අතර රෝද පිපිරුම හේතුවෙන් දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යාලයීය සේවක කණ්ඩායමක් විසින් යානය ඇඳගෙන යනු ලැබූ බවද පැවසේ.




    lankacnews
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ගුවන්තොටුපළේ කාර්යාලයීය සේවක කණ්ඩායමක් විසින් යානය ඇඳගෙන යනු ලැබූ බවද පැවසේ:oo:

    hena dara size porawal wenna athi :baffled:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft
    ගුවන්තොටුපළේ කාර්යාලයීය සේවක කණ්ඩායමක් විසින් යානය ඇඳගෙන යනු ලැබූ බවද පැවසේ:oo:

    hena dara size porawal wenna athi :baffled:

    :P:P:P