ssangyong kyron 2008

RedHat13

Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    ssangyong kyron 2008 මොඩල් එක හොද ද මචන් ලෙඩ තියනවද වාහනේ පාවිච්චි කරපු උන් ඉන්නවාද
    ssangyong-kyron-ii-2008-pictures-74554.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    No errors using as one of our family vehicle (specially for mom) 35,000+km done 2010 model & bought in 2010 using to date good vehicle but make sure to maintain properly (all maintains done by Micro)
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ඕවා ඒකාලේ දොස්තරලා ට දුන්නනේ පර්මිට් එකට ..උන් අම්මා තාත්තා හත්මුතු පරම පරාවම මතක් කළා