SSD ගද්දි පරිස්සමින් WD Kingston Sandisk

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    SSD gaddi parissamen machan serial site eke verify karanna puluwanda kiyala witharak ahala Ganna
    Mage yaluwekge WD ekak aurdu 2 yaddi fail una serial verfy karama Fake drive ekak fake serial ekka
    Kade ekath piligatha case eka mekama una kingston ekakatath, godak genuine products nemei sell karanne
    Daraz eketh godak pen drive ehema Highcopy thiyenne
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    https://elakiri.com/threads/මේක-fake-ලෝකයක්.2115463/

    ඉතින් බන් ඔරිජිනල් එකක සිරියක් එකක් ප්‍රින්ට් කරලා තිබ්බනම් හරි නේ ෆේක් එකේ පැකින් එකේ.
    ------ Post added on Jul 31, 2023 at 8:40 AM
    ඒක ඇත්ත.
    ඒකට කරන්න ඕනෙ Toyota Genuine parts/ oil, Mi Powerbanks වල තියෙනවා වගේ single use type QR+ serial එකක් දෙන්න ඕනෙ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සිරා!
    ගොඩක් උන් ලාබ චයිනීස් බ්‍රෑන්ඩ් වලට බැනලා ගිහින් ඔරිජිනල් කියලා උස්සන් එනවා මචන්. වැඩක් නෑ , ස්ටිකරේ විතරයි . ඔරිජිනල් එක වගේම පේන්න ගහලා තියෙන්නෙ පැකින් එකේ ඉදන්ම!

    මම චයිනීස් ලාබ බ්‍රෑන්ස් වල SSD විකුනන්න ගේනවා. Performance වගේම Quality එකෙත් පොඩි අඩුවක් දැනෙනවා Top Level බ්‍රෑන්ස් වල එව්වට වඩා. Benchmark උනත් පොඩ්ඩක් අඩුයි චයිනීස් වල.

    ඒත් ගාන එක්ක බැලුවාම අඩුවට හම්බෙන නිසා පොඩි පොඩි වැඩ වලට හොදටම ඇති!

    කම්පියුටර් පාට්ස් හැම එකක්ම එහෙම ෆේක් එනවා මචන්. DELL , HP මවුස් එහෙම උස්සන් යනවා , දාර ෆේක්. ඊට වඩා ටිකක් ගාන වැඩි චයිනීස් බ්‍රෑන්ඩ් තියනවා අරවට වඩා ටිකක් හොද එව්ව. කස්ටමස්ලත් එව්වට කැමති නෑ , දාල ෆේක්ම හොයන් අර ගුලාපි DELL , HP කොපි උස්සන් යනවා!
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    SSD gaddi parissamen machan serial site eke verify karanna puluwanda kiyala witharak ahala Ganna
    Mage yaluwekge WD ekak aurdu 2 yaddi fail una serial verfy karama Fake drive ekak fake serial ekka
    Kade ekath piligatha case eka mekama una kingston ekakatath, godak genuine products nemei sell karanne
    Daraz eketh godak pen drive ehema Highcopy thiyenne
    කම්පියුටර් බඩු විකුණන රාජපස්ස ඩයල් ඉන්නවා. පරිස්සමින්
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Yes,ටෙක් අයිටම් වල වැඩිපුරම ෆේක් තියනවා කියන්නෙ Kingston වල ප්‍රොඩක්ට් වලට කියලා කියන්නෙ
    ලංකාවෙ ජෙනුයින් kingston pen එහෙම ඇත්තෙම නැහැ. kingston/USB3 කියලා ගහලා තිබුනට පට්ට ස්ලෝ එකයි

    රෙපියුටඩ් ශොප් එකකින් ගන්න කියන්නෙ ඒකයි
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    SSD gaddi parissamen machan serial site eke verify karanna puluwanda kiyala witharak ahala Ganna
    Mage yaluwekge WD ekak aurdu 2 yaddi fail una serial verfy karama Fake drive ekak fake serial ekka
    Kade ekath piligatha case eka mekama una kingston ekakatath, godak genuine products nemei sell karanne
    Daraz eketh godak pen drive ehema Highcopy thiyenne
    Shop එක මොකක්ද?

    https://elakiri.com/threads/මේක-fake-ලෝකයක්.2115463/

    ඉතින් බන් ඔරිජිනල් එකක සිරියක් එකක් ප්‍රින්ට් කරලා තිබ්බනම් හරි නේ ෆේක් එකේ පැකින් එකේ.
    ------ Post added on Jul 31, 2023 at 8:40 AM
    ඕක කරනවා ලංකවේ.
    ------ Post added on Jul 31, 2023 at 9:51 AM
     
    • Like
    Reactions: hasithayad

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Yes,ටෙක් අයිටම් වල වැඩිපුරම ෆේක් තියනවා කියන්නෙ Kingston වල ප්‍රොඩක්ට් වලට කියලා කියන්නෙ
    ලංකාවෙ ජෙනුයින් kingston pen එහෙම ඇත්තෙම නැහැ. kingston/USB3 කියලා ගහලා තිබුනට පට්ට ස්ලෝ එකයි

    රෙපියුටඩ් ශොප් එකකින් ගන්න කියන්නෙ ඒකයි
    kingston or sandisk original walath speed eka gahala thinne interface eke speed eka chip eke speed eka neme. speed chip thinawa ewage transfer speed eka print karala thinanwa read & write dekama,
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    kingston or sandisk original walath speed eka gahala thinne interface eke speed eka chip eke speed eka neme. speed chip thinawa ewage tranfer speed eka print karala thinanwa read & write dekama,

    Usually i don't believe things printed by the maker(even for genuine products), you can get a pretty good idea by looking at some reviews.

    My go to brand for SSDs is Samsung and i never had problems with their products. I have some of their portable SSDs, even those are pretty fast, I can edit a 4K video off the drive without any lag.
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    සිරා!
    ගොඩක් උන් ලාබ චයිනීස් බ්‍රෑන්ඩ් වලට බැනලා ගිහින් ඔරිජිනල් කියලා උස්සන් එනවා මචන්. වැඩක් නෑ , ස්ටිකරේ විතරයි . ඔරිජිනල් එක වගේම පේන්න ගහලා තියෙන්නෙ පැකින් එකේ ඉදන්ම!

    මම චයිනීස් ලාබ බ්‍රෑන්ස් වල SSD විකුනන්න ගේනවා. Performance වගේම Quality එකෙත් පොඩි අඩුවක් දැනෙනවා Top Level බ්‍රෑන්ස් වල එව්වට වඩා. Benchmark උනත් පොඩ්ඩක් අඩුයි චයිනීස් වල.

    ඒත් ගාන එක්ක බැලුවාම අඩුවට හම්බෙන නිසා පොඩි පොඩි වැඩ වලට හොදටම ඇති!

    කම්පියුටර් පාට්ස් හැම එකක්ම එහෙම ෆේක් එනවා මචන්. DELL , HP මවුස් එහෙම උස්සන් යනවා , දාර ෆේක්. ඊට වඩා ටිකක් ගාන වැඩි චයිනීස් බ්‍රෑන්ඩ් තියනවා අරවට වඩා ටිකක් හොද එව්ව. කස්ටමස්ලත් එව්වට කැමති නෑ , දාල ෆේක්ම හොයන් අර ගුලාපි DELL , HP කොපි උස්සන් යනවා!
    දැං නං ටිකක් කල්
    a4tech mouse
    දැක්කම තේරෙනව ෆේක් කියල, අජූතයි
     
    • Like
    Reactions: gcj

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    Orginal one nan official site ekenma order karala gennana one.amazon ekath sure ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Orginal one nan official site ekenma order karala gennana one.amazon ekath sure ne.
    ෆේක් 10 ක් ගන්න ගානට නං එකක් අරං වැඩක් නෑ ෆේක් එක අවුරුදු දෙකෙන් දෙකට මාරු කළත් අවූරුදු 20 ක් නේ.

    වැදගත් ඩේටා ක්ලවුඩ් එකට දාගන්නව
     
    • Like
    Reactions: Asmodeus and c gate

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    ෆේක් 10 ක් ගන්න ගානට නං එකක් අරං වැඩක් නෑ ෆේක් එක අවුරුදු දෙකෙන් දෙකට මාරු කළත් අවූරුදු 20 ක් නේ.

    වැදගත් ඩේටා ක්ලවුඩ් එකට දාගන්නව
    Mmm eth orginal ekak laga tiyenakota podi athal ekak tiyenawane.
     
    • Haha
    Reactions: Hyaenidae