SSD ගැන තුන්වෙනි ප්‍රශ්නය.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    කලින් දාපු ත්‍රෙඩ් එක SSD ගැන ප්‍රශ්න දෙකක්. පහල තියෙනවා.
    https://elakiri.com/threads/ssd-ගැන-ප්‍රශ්න-දෙකක්.1981116/

    හරි. මං 120 යක් ගන්න බලන් තමයි උඩ ත්‍රෙඩ් එක දැම්මෙ. ඒත් කට්ටියගේ අදහස් අනුව 250 යකට යන එක හොදයි කියල තේරුනා.ඒත් සල්ලි මදිපාඩුවක් තිබුනා. ගොඩක් අය සජෙස්ට් කලේ Samaung. වැඩේ කියන්නේ සල්ලි සෙට් උනාම බඩු නෑ.

    හොදයි කියල හිතුන බ්‍රෑන්ඩ් දෙකකින් තමයි තියෙන්නෙ. 10 ක් වගේ තමයි බජට් එක.
    01. Kingston.
    02. WD Green.

    මේ දෙකෙන් හොද මොකක්ද? අනික මේකෙ ස්පෙක් වල DRAM කතාවක් නෑ. කොහොමද DRAM එක බලන්නෙ ගන්න කලින්? 🤔🤔🤔🤔
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කලින් දාපු ත්‍රෙඩ් එක SSD ගැන ප්‍රශ්න දෙකක්. පහල තියෙනවා.
    https://elakiri.com/threads/ssd-ගැන-ප්‍රශ්න-දෙකක්.1981116/

    හරි. මං 120 යක් ගන්න බලන් තමයි උඩ ත්‍රෙඩ් එක දැම්මෙ. ඒත් කට්ටියගේ අදහස් අනුව 250 යකට යන එක හොදයි කියල තේරුනා.ඒත් සල්ලි මදිපාඩුවක් තිබුනා. ගොඩක් අය සජෙස්ට් කලේ Samaung. වැඩේ කියන්නේ සල්ලි සෙට් උනාම බඩු නෑ.

    හොදයි කියල හිතුන බ්‍රෑන්ඩ් දෙකකින් තමයි තියෙන්නෙ. 10 ක් වගේ තමයි බජට් එක.
    01. Kingston.
    02. WD Green.

    මේ දෙකෙන් හොද මොකක්ද? අනික මේකෙ ස්පෙක් වල DRAM කතාවක් නෑ. කොහොමද DRAM එක බලන්නෙ ගන්න කලින්? 🤔🤔🤔🤔
    Math ekaka WD green 256 ekak gahala thiyenne. for 1 Year withara dan.
    kisima awlak nam na ithin thama.
    Don't know about Kingston but it shouldn't be bad
     
    • Like
    Reactions: pathaleiretta

    Similar threads