SSD ප්‍රශ්නයක්

hunk99sl

Active member
  • May 7, 2013
    122
    120
    43
    NO BOOTABLE DEVICE කියලා එනවනේ.. SSD එක අරන් මාස 5ක්‌ නෑ තාම.SSD එකේ අව්ලක්ද motherboard එකේ අව්ලක්ද කියලා හොයාගන්න විදිහක් නැද්ද??
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    sata ssd එකක්ද? එහෙම නම් sata port / cable එක මාරු කරලා බලන්න.
    (desktop computer එකක් නම්)
     
    • Like
    Reactions: Tom Cat

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Windows දානකොට automatically partition කරනවා recovery අනම් මනම් කියලා 3ක් ද කොහෙදෝ. ඒ partitions delete කරන්නෙ නැතුව windows install කරන්න. මටත් වුනා ඔහොම case එකක්. දැන් හරි.
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    sata ssd එකක්ද? එහෙම නම් sata port / cable එක මාරු කරලා බලන්න.
    (desktop computer එකක් නම්)
    අර nvme.2 කොහෙද එකක්.. PCI slot එකට ගහල තියෙන්නේ

    ithin oka bios wala pennanawada blpn. sata port maru karala cable eka maru karala gahala balapan. weda naththam ithin ssd ekata kelawela. warrenty claim karapan.
    Cable නෑ බන්.. කෙලින්ම motherboard එකට සෙට් වෙන්නේ
    ------ Post added on Nov 10, 2021 at 10:40 AM

    Windows දානකොට automatically partition කරනවා recovery අනම් මනම් කියලා 3ක් ද කොහෙදෝ. ඒ partitions delete කරන්නෙ නැතුව windows install කරන්න. මටත් වුනා ඔහොම case එකක්. දැන් හරි.
    Windows bootable usb drive එකකින් බූට් කරලා බැලුවනම් හරි නේ
    ------ Post added on Nov 10, 2021 at 10:41 AM
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mageth oka una eka paarak. bios walata pennuweth naa
    mage HDD eketh windows thiyena hinda eken boot karala baluwa. eth device manager ekewath SSD eka pennuwe naa.
    passe kohomahari lap eka off karala pahuwada on karaama aapahu pennuwa
    (oka wenna kalin dawas deaka thunakma blue screen aawa. oya case eka mage aawe nvidia drivers update ekakin passe)
     
    • Like
    Reactions: vipulavs

    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    mageth oka una eka paarak. bios walata pennuweth naa
    mage HDD eketh windows thiyena hinda eken boot karala baluwa. eth device manager ekewath SSD eka pennuwe naa.
    passe kohomahari lap eka off karala pahuwada on karaama aapahu pennuwa
    (oka wenna kalin dawas deaka thunakma blue screen aawa. oya case eka mage aawe nvidia drivers update ekakin passe)
    මගෙත් එහෙමයි.. හරියන විසදුමක් නැද්ද??
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගෙත් එහෙමයි.. හරියන විසදුමක් නැද්ද??
    mama pahuwada on karanakota boot una mchn. eetapasse mama graphics drivers ayin karala parana version eka daagaththa
    eken passenan blue screen aaweth naa wena awulak giyeth naa. dan maasa deka thunak wenawa oya case eka wela
    (bluescreen eke QR eka scan karala hariyata lede hoyanna puluwan tikak naawata passe :) )