SSD Hard?

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    Mcn mage lap eka dell i5 3537 4gb ram. Adobe software tika slow nathuwa run kara ganna puluwan weida mcn ssd ekak gahuwoth dvd rom eka ain karala?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    Mcn mage lap eka dell i5 3537 4gb ram. Adobe software tika slow nathuwa run kara ganna puluwan weida mcn ssd ekak gahuwoth dvd rom eka ain karala?

    SSD ekata OS eka gahanna oni bn, SSD eka main ekata dala, ube normal hdd eka dapan dvd rom ekata. caddy ekak aran.
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    SSD applicable නැති ලැපකට SSD එකක් ගහල ගත්ත කියල speed එකේ ලොකු වෙනසක් තියෙනවද? නැත්තං තේරුමක් නැති වැඩක්ද?

    visual studio තමා වැඩි හරියක් පාවිච්චි වෙන්නෙ

    ඒත් බං මං කියන විදිහට ගහන්න වෙන්නෙ sata port එකකටනෙ. sata port වල එච්චර speed එකක් නෑ නේ?

    මං ගහන්න ඉන්නෙ sata port එකට බං. :)

    Sata HDD ekaka speed eka 160 MB/s (7200 RPM) wage. Sata SSD ekaka speed eka 600 MB/s (4.8 Gb/s) wage yanna puluwa. Ethakota wenasak thiyanawa.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    You will note an appreciable speed difference. Also you will see that it works much longer with the battery. This factor alone is worth the upgrade ;-)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Sata HDD ekaka speed eka 160 MB/s (7200 RPM) wage. Sata SSD ekaka speed eka 600 MB/s (4.8 Gb/s) wage yanna puluwa. Ethakota wenasak thiyanawa.

    සාමාන්‍ය ලැප්ටොප් වල තියෙන ඒවායේ නම් 160 MBps එන්නේ නැහැ බන්..සාමන්යෙන් හොඳම එකක් සෙට් වුනොත් 100 MBps වගේ තියෙයි..නැත්තන් මම දැකලා තියෙනවා සමහර ඒවායේ 40 MBps වගේ එන්නේ maximum..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SSD එකක් ගැහුවම සුපිරි වෙනසක් දැනෙනවා..වෙනස ඇඟට දැනෙනවා..

    ගන්නවා නම් කොහොමහරි ට්‍රයි කරලා අවම වශයෙන් 240-250-256 GB එකක් ගන්න..120 ඒක මදි වෙනවා ඉක්මනට..

    සාමන්යෙන් Samsung තමයි SSD වල leading brand ඒක.. :yes:

    මගේ එකටත් දැන් අවුරුදු දෙකක් වෙනවා..මගේ ළඟ තියෙන්නේ Samsung 850 EVO 250 GB එකක්..කිසිම performance loss එකක් නැහැ..

    Warranty නම් දෙන්නේ සාමන්යෙන් 5 Years or 75 Tera Bytes Written (TBW)..දැන් මගේ අවුරුදු දෙකටම තාම 8.9 TBW :yes:

    තත්පර හයෙන් හතෙන් වගේ එනවා ලොගින් ස්ක්‍රීන් එකට :cool:

    නිතරම පාවිච්චි කරන සොෆ්ට්වෙයාස් ටික SSD එකේම ඉන්ස්ටෝල් කරලා තියන්න..ඇත්තටම ඕකෙන් වෙන්නේ හැමදේකම "Loading Speeds" වැඩි වෙන ඒක..හැබැයි ඒ නිසාම ඇඟට ලොකු වෙනසක් දැනෙනවා..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා

    machn SATA port ekatama neda SSD ekath gahuwe? anika thama one lapakta normal SSD eka ghnna pluwannne? mage nm I7 4th Gen Lapak.ekatath awlk nathi wei,mkt converter use krnna one na neda machn?

    dn M.2 SSD ekak gaththama eka ghnnna ba neda oya port ekata?
    ethkota eka plug krnne komada dnnawada machn?
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    සාමාන්‍ය ලැප්ටොප් වල තියෙන ඒවායේ නම් 160 MBps එන්නේ නැහැ බන්..සාමන්යෙන් හොඳම එකක් සෙට් වුනොත් 100 MBps වගේ තියෙයි..නැත්තන් මම දැකලා තියෙනවා සමහර ඒවායේ 40 MBps වගේ එන්නේ maximum..

    Ow eka aththa. :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machn SATA port ekatama neda SSD ekath gahuwe? anika thama one lapakta normal SSD eka ghnna pluwannne? mage nm I7 4th Gen Lapak.ekatath awlk nathi wei,mkt converter use krnna one na neda machn?

    dn M.2 SSD ekak gaththama eka ghnnna ba neda oya port ekata?
    ethkota eka plug krnne komada dnnawada machn?

    Ow machan SATA Port ekatama thamai gahuwe SSD eka..ehema gahala 1 TB normal HDD eka caddy ekak use karala DVD Writer eka ain karala ethenta gahuwa..

    Mukuth converter ekak nam one nathiwei..poddak dimensions balapan dan thiyena model ekei ganma model ekei..aulak naha bohowita..

    M2 SSD gahanna nam ban M2 port ekakma one wei ban..