Samsung evo 128,120GB thiyada?
If you can afford go for a larger capacity.

ADATA narakamath naha but SAMSUNG, INTEL wage ganna puluwan nam hodai
Ssd type 2k තියෙනව. එකක් normal sata port එකට සෙට් වෙන එක. අනික වෙනම port එකකට සෙට් වෙන්නේ.
Sata එකට set වෙන එක normal hdd එකක් වගේ x3/x5 speed එක වැඩි. අනික NVMe E2 කියන type එක. ඒක normal Hdd එක වගේ x25 speed.
මන් Amazon එකේ price නිකන් බැලුවා. ඒකට අනුව ADATA 256gb එකක් 13k වගේ වෙනවා. NVMe M2 type samsung evo එකක් 17 වගේ වෙනවා.
NVMe M2 ඒවා බොරුවට ගන්න එපා port එක නැත්නම් computer එකේ. තියෙනව නම් අනිවාර්යයෙන් එකකට යන්න.

Yes.. you cannot directly attach an M.2 device unless it is supported. Are you going to use this on a desktop? If so what's the motherboard? Otherwise you have to use a PCI-e version of the M.2
There are converters too...
ADATA aulakne
man gaththe biostar eka. unity eken. 8500k una 120. ubata normal lap ekta set karanna nan rom eka ain karala caddy ekak daala rom eke thickness eka balgena aran palayan. sizes dekak thiynawa.
WD ekk balapan nattan Samsung, toshiba. adatath narakama na

samsung ekak ganin machan. ssd walata samsung thamai hoda. nvme slot ekak thiyanawa nam nvme ssd ekak ganin. 120gb nam mehe dakala na mama.

120 Ganna epa bn. Madi wenawa.
හෙනයා;23384079 said:Kingston 120Gb 9500/=
3 years
077 533 7572
https://web.facebook.com/rawrsl/
දැන් ගණන් වෙනස් වෙළද දන්නේ නෑ.. call එකක් දීල බලහන්..